Fired from NSB for using Facebook!

lilman

Well-known member
  • May 10, 2009
    40,088
    53,053
    113
    Colombo
    16195979_1653272711642788_5513172364040916751_n.jpg

    owa disciplinary actions ban.government godak thadayi. :yes:

    muta gov bank job ekak set welath eka tiyaganna beri modayek.pau ithin :dull:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බැංකුවට බැනලා වැඩක් නෑ.තමන්ගෙ බිස්නස් එකේ වැඩකරන එකා වුණත් කස්ටමර්ස්ලට බිස්නස් එක ගැන නරක කියනවා නම් ඌට මේං කියලා පඩි ගෙව ගෙව තියාගනී.. :rofl:
    මාට්ටු වුණාම ඤරු ඤුරු ගාලා වැඩක් නෑ.

    කන පතේ පහරනවා කියන්නෙ ඕකට තමා:baffled:

    (බැංකුවට බනින්න ඔච්චර ආසනම් ෆේක් එකක් හදාගෙන ඒකෙන් බැනපල්ලකෝ) :angry:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,328
    1
    4,018
    113
    Why cannot an employee tarnish the reputation of a well known establishment like NSB if it can tarnish people including celebrates, intellectuals etc. This is not new and the law cannot be different for electronic media. Defamation in words of mouth , radio or electronic media including facebook is the same. So one should be careful of what you utter or post on any medium that is accessible to others . (What matters here is not the medium , but what the person posted on facebook, and whether that is defamatory or tarnish the reputation of a well known organization.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    Ekko uba NSB , nethnam NSB ekata puka dena ekek , oita wada hodai pukata agilla gahala gu agillata aran kapan. Kala gedera untath kawapan

    naha bro onama ayathnayaka rules thiyena api dana ganna ona kothana wunath hoda dewal katha karanna yaluwo set ekath ekka epa wuna awa office eke katha karana eka aththa eth machan me karala thiyena dee hari ayathanayen yapila ayathanayata garahanawa nam eka social media ekema eke wada karana kenek kiyanawa nam wadak naha neh kunu harapamai neh yaluwa katee thiyenne hodin jiwath wenna bro waradinna ekak naha ape gedara unta banna neh ubalage gedara hamotama mewage banun noha niduk nirogi deeer gau labewaa !
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Methana thienne weda thahanan kara kiyala witharai. Rassawen dotta demma kiyala na. Weda thahanan karala inquiry ekak thienawa. Mu waradak karala nethnan berei.

    Hoda job ekak lebilath karagena inna beri modayek wage.
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    උඹට මොකෝ ඔච්චර රිදිලා.. :P
    උඹ දන්නවද ඔතන ඇත්තට මොනවා වෙලාද කියලා? :rofl:
    කිසි Company එකක් Company එකේ නමට හානි කරන උන් වැඩට තියාගන්න කැමති නැ.
    NSB විතරක් නෙවෙයි. :angry:

    මූ මොන මොන දේවල් කලාද​,
    මොන වගේ පෝස්ට් හැදුවද​,
    පේජ් ඇඩ්මින් කෙනෙක්ද​?
    මේ දැන් තියනවා වගේ පෝස්ට් හැදුවද (ඔය දැන් උඹ Attach කරලා තියනවා වගේ)
    බැංකුවේ නැති වැරදි හෝ ඇති වැරදි කියලා ඔය මෙලෝ දෙයක් දන්නේ නනේ.

    miniha innwa mage facebook eke.. miniha tama gotabaya ge page eka karanne.. mahinda ge deshapalana wada walta udaw karanwa.. ekai oya case eka.. kalinuth ohoma karala tibba.. :no:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    miniha innwa mage facebook eke.. miniha tama gotabaya ge page eka karanne.. mahinda ge deshapalana wada walta udaw karanwa.. ekai oya case eka.. kalinuth ohoma karala tibba.. :no:

    මහින්ද මහත්තයාගෙ දේශපාලන වැඩවලට උදවු කළාය කියලා එළවනවානම් බැංකුවෙන් බාගයක්ම එලියෙනේ බන්. :rofl:
    ඌ විතරක් එළියට දාන්නෙ මොකක් හරි හේතුවක් ඇතිනේ. :confused:
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මහින්ද මහත්තයාගෙ දේශපාලන වැඩවලට උදවු කළාය කියලා එළවනවානම් බැංකුවෙන් බාගයක්ම එලියෙනේ බන්. :rofl:
    ඌ විතරක් එළියට දාන්නෙ මොකක් හරි හේතුවක් ඇතිනේ. :confused:

    ane manda bn eka nan.anduwata banapuwain tama uge wall eka pirila tiyenne.mahinda eka gahapu photoi.amatila ekka gahapu photoi
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    Gon huttek...

    Ohoma company wala letter dala, nama gama, photo ekath ekkama...

    Muwa dan wena thanakin ganneth na..:lol:

    me tiyenne u dala tibba eka :lol:

    මගේ වැඩ තහනම් කරපු ලියුම ලැබුණා..ඒත් මේකෙ කියලා තියනවා මුල් පිටපත ලැබුණ බවට දන්වලා, අනු පිටපතක අත්සන් කරලා ආයෙ එවන්න කියලා..අනේ මගේ පර්ස් එක මේ දවස් වල හිදිලා තියෙන්නෙ පඩි නොලැබෙන නිසා..ඒ නිසා අනුපිටපත එවන්න වත් මුද්දරගාස්තු ගෙවන්න මගේ අතේ සල්ලි නෑ..මෙච්චර දෙයක් මගේ facebook වෝල් එක බලළා කරපු එකේ ඔන්න ලියුම ලැබුණා කියලා මම බුකියෙ දැම්මා..
    ස්තූතියි මහත්වරැනි.තවදුරටත් සේවකයන්ගෙන් අසාධාරණ ලෙස පළිගන්න අවශ්‍ය ශක්තිය ජවය නොඅඩුව ලැබේවා........
    ප.ලි.
    මේකෙ තියනවා මූලික විමර්ශනයෙදි මට විරැද්ධව සාක්ෂි ලැබුණා කියලා.ඒත් මගේ ඉස්සරහ නම් ඒ අය පිළිගත්තා අසාධාරණ ලෙස මගෙන් පළිඅරගෙන කියලා..සමහරවිට ඒක කියන්න අමතක වෙන්න ඇති එයාලට.මගේ ගාව රෙකෝඩින් තියනවා ඕනනම්.....හැමෝම අධිකරණය ඉස්සරහට එන්න සූදානම් වෙලා ඉන්න...
    මාතෘභූමියට ජය වේවා.. !
    ජන සටනට ජය වේව්......!
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    දැන් මේ පොර කරන වැඩ වලින් ආයිත් ජොබ් එක හදාගන්න වෙන්නෙත් නැහැ වෙන තැනකට යන්නත් බැහැ.
    මෝඩයෙක්. හැම එකක්ම පත්තරේ දානවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    me tiyenne u dala tibba eka :lol:

    මගේ වැඩ තහනම් කරපු ලියුම ලැබුණා..ඒත් මේකෙ කියලා තියනවා මුල් පිටපත ලැබුණ බවට දන්වලා, අනු පිටපතක අත්සන් කරලා ආයෙ එවන්න කියලා..අනේ මගේ පර්ස් එක මේ දවස් වල හිදිලා තියෙන්නෙ පඩි නොලැබෙන නිසා..ඒ නිසා අනුපිටපත එවන්න වත් මුද්දරගාස්තු ගෙවන්න මගේ අතේ සල්ලි නෑ..මෙච්චර දෙයක් මගේ facebook වෝල් එක බලළා කරපු එකේ ඔන්න ලියුම ලැබුණා කියලා මම බුකියෙ දැම්මා..
    ස්තූතියි මහත්වරැනි.තවදුරටත් සේවකයන්ගෙන් අසාධාරණ ලෙස පළිගන්න අවශ්‍ය ශක්තිය ජවය නොඅඩුව ලැබේවා........
    ප.ලි.
    මේකෙ තියනවා මූලික විමර්ශනයෙදි මට විරැද්ධව සාක්ෂි ලැබුණා කියලා.ඒත් මගේ ඉස්සරහ නම් ඒ අය පිළිගත්තා අසාධාරණ ලෙස මගෙන් පළිඅරගෙන කියලා..සමහරවිට ඒක කියන්න අමතක වෙන්න ඇති එයාලට.මගේ ගාව රෙකෝඩින් තියනවා ඕනනම්.....හැමෝම අධිකරණය ඉස්සරහට එන්න සූදානම් වෙලා ඉන්න...
    මාතෘභූමියට ජය වේවා.. !
    ජන සටනට ජය වේව්......!

    :lol::lol::lol:

    මුගේ වයස කීයද බන්? :rofl:

    මට නම් පෙන්නේ ඒ ලෙවල් කරපු ගමන් ෆර්ස්ට් ජොබ් එකට ගිය එකෙක් වගේ..:lol:

    ඔහොම උන තියෙන්නේ ජොබ් කරන්න ගන්න මුල් කාලේ විතරයි...පස්සේ තේරුම් ගන්නවා...:rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්ලා කවදාවත් පිටින් දෙයක් දැකලා තීරණය කරන්න එපා. මේක පිටුපස කොච්චර දේවල් වෙන්න පුලුවන්ද? සමහර විට customer කෙනෙක්ගේ වැඩක් කරන්නේ නැතුව facebook ඉඳලා customer complain කලොත්? කීර්තිනාමයට හානියක් නේද? අපි දන්නේ නෑ මොකක්ද උනේ කියලා. ඒක නිසා නොදන්නා දේවල් කතා නොකර ඉන්න තරමට හොඳයි :)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹට මොකෝ ඔච්චර රිදිලා.. :P
    උඹ දන්නවද ඔතන ඇත්තට මොනවා වෙලාද කියලා? :rofl:
    කිසි Company එකක් Company එකේ නමට හානි කරන උන් වැඩට තියාගන්න කැමති නැ.
    NSB විතරක් නෙවෙයි. :angry:

    මූ මොන මොන දේවල් කලාද​,
    මොන වගේ පෝස්ට් හැදුවද​,
    පේජ් ඇඩ්මින් කෙනෙක්ද​?
    මේ දැන් තියනවා වගේ පෝස්ට් හැදුවද (ඔය දැන් උඹ Attach කරලා තියනවා වගේ)
    බැංකුවේ නැති වැරදි හෝ ඇති වැරදි කියලා ඔය මෙලෝ දෙයක් දන්නේ නනේ.

    :yes::yes:

    මොකක් හරි හේතුවක් ඇති බන්

    මූ බැංකුවෙ ලොක්කන්ගෙ වැරදි FB එකේ දාන්න ඇති

    ගෙදර ගිනි ගේ ඇතුලෙම නිවා ගන්න ඕනෙ කියනවනෙ

    නැත්නම් කිසි හේතුවක් නැතුව වැඩ තහනම් කලානම් මූට උසාවි යන්න පුලුවන්නෙ, මේ කතාවත් FB දාන්නෙ නැතුව