Firefox වලින් word document open කරන්න උදව්වක්.

udagama

Member
May 16, 2010
520
31
0
38
Firefox වලින් word document open කරන්න උදව්වක්.

මචං මට කියනවද Firefox වලින් "word document" එකක් download නොකර බලන්න පුලුවන් විදිහක් එහෙම කියනවද? හරියට .pdf එකක් download නොකර Firefox වල default pdf reader එකෙන් බලනව වගෙ.
:D:D:D