Firefox bookmarks -hidden

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

Mozilla Firefox Browser එකේ අපි Save කරන Bookmarks අපේ Computer එකේ කොහෙද Save වෙන්නේ,
මගේ බලා ගන්න විදියක් නෑ, වෛරස් එකක් ගිහිල්ලා හින්දා ෆොල් එක පෙන්නන්නේ නෑ, මට බුක් මාක් ටික ගන්න පුලුවන් වෙයි ද ?
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
My Computer එකේ File Folder Option එක Hide වේලා තියෙන්නේ වෛරස් එකක් හින්දා
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    My Computer එකේ File Folder Option එක Hide වේලා තියෙන්නේ වෛරස් එකක් හින්දා

    එහෙනම් මුලින් වයිරස් එක අයින් කරන්න වෙයි. කොයි එකටත් මේ ටූල් එක දාල හැංගිච්ච ෆයිල්ස් පෙන්නනව ද බලන්නකො.

    http://www.softpedia.com/get/Security/Security-Related/RRT-Remove-Ristrictions-Tool.shtml

    මේ ටූල් එකෙන් වයිරස් එක අයින් කරගන්න පුළුවන් වෙයි හැබැයි. ඒත් මේක අන්තිමට දාන්න අර විදියට හරිගියෙ නැත්තම්.

    http://www.bleepingcomputer.com/download/combofix/
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේ ඔයගේ Bookmark designated folder එක හොයාගන්න විදිහ

    ඔයාට මෙකෙන් හරහා පරණ බූක් මාක් ටික Backup හරහා Restore කරගන්න පුලුවන්..ඒකට කලින් වය්රස් ටික අයින් කරන්න වෙයි මලින්ග කිව්වා වගේ..

    Windows XP

    1. Click the Windows Start button, and select Run....
      win-run.png

      win-run.png
    2. Type in %APPDATA%\Mozilla\Firefox\Profiles\ then click OK.
      win-rundialog.png

      win-rundialog.png
    3. A window will open containing profile folders.
    4. Double-click the folder with “default” in the name to open it.
     
    Last edited:
    • Like
    Reactions: Malinga

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Goto > Book Marks > Show All Book marks > Click import and backups > Export Bookmarks to HTML file > Save it some ware you wish > then copy it to pen ( it shows as a web page)

    if you need to add bookmarks to Firefox do it opposite :)
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    එහෙනම් මුලින් වයිරස් එක අයින් කරන්න වෙයි. කොයි එකටත් මේ ටූල් එක දාල හැංගිච්ච ෆයිල්ස් පෙන්නනව ද බලන්නකො.

    http://www.softpedia.com/get/Security/Security-Related/RRT-Remove-Ristrictions-Tool.shtml

    මේ ටූල් එකෙන් වයිරස් එක අයින් කරගන්න පුළුවන් වෙයි හැබැයි. ඒත් මේක අන්තිමට දාන්න අර විදියට හරිගියෙ නැත්තම්.

    http://www.bleepingcomputer.com/download/combofix/

    පළවෙනි එක කරන්න විදියක් නෑ, Full Version එක ඕන කියන හින්දා
    දෙවෙනි එක කරන්න බයයි වගේ ඒ හින්දා අදහස නැති කර ගත්තා, ස්තුතියි උදව් කරන්න උත්සහ කලාට.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Goto > Book Marks > Show All Book marks > Click import and backups > Export Bookmarks to HTML file > Save it some ware you wish > then copy it to pen ( it shows as a web page)

    if you need to add bookmarks to Firefox do it opposite :)

    මේ ක්‍රමේ නම් වැදගත් වුනා ස්තුතියි උදව් කලාට.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    "මේ ක්‍රමේ නම් වැදගත් වුනා ස්තුතියි උදව් කලාට"

    ටුවින් :p ටුවින් :P u r welcome.....