firefox crash

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ෆයර් ෆොක්ස් ඔපන් කරාට ඕපන් වෙන්නේ නැ... crash report එනවා.. එක සබ්මිට් කරත් restart වෙලා ආයිමත් crash report එකම තමා එන්නේ.. බූක් මාක් ටික ඔක්කොම තියෙන්නේ ෆයර් ෆොක්ස් එකෙ.... එක ගන්න විදියක් හරි මේක හදා ගන්න විදියක් හරි කියන්න දන්නා පින්වතෙක්.... :(

     
    Last edited:

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    Firefox stores the bookmarks in %APPDATA%\Mozilla\Firefox\Profiles
    Save that and remove/reinstall.

    මේක තම save වෙන folder එක. මේක copy කරන් අලුතෙන් firefox දාල , මේ data folder එකෙන් replace කරන්න
     
    • Like
    Reactions: allrights