ෆයර් ෆොක්ස් ඔපන් කරාට ඕපන් වෙන්නේ නැ... crash report එනවා.. එක සබ්මිට් කරත් restart වෙලා ආයිමත් crash report එකම තමා එන්නේ.. බූක් මාක් ටික ඔක්කොම තියෙන්නේ ෆයර් ෆොක්ස් එකෙ.... එක ගන්න විදියක් හරි මේක හදා ගන්න විදියක් හරි කියන්න දන්නා පින්වතෙක්.... 

Last edited: