අපේ ගොඩක් දෙනෙක් use කරන browser එකනේ firefox කියන්නේ. ඒත් මේකෙ පොඩි අවුලක් තියනවා. ඒ තමයි Firefox වල memory consumption එක ටිකක් වැඩියි(සාපේක්ෂව).
සමහර වෙලාවට stuck වෙන්න උනත් පුලුවන් tab ගොඩක් open කලොත්.

Memory usage එක අඩු කරන්න එක විදියක් තමයි මේ.
1.address bar එකේ about:config කියල enter කරන්න.(Warning එකක් ඒවි ok කරන්න)
2.browser.sessionhistory.max_entries කියන එක හොයලා double click කරන්න.
3.Default value එක තියෙන්නෙ 50. ඒක 20 ක් හරි 10 ක් හරි දෙන්න. (අඩු වෙන තරමට හොඳයි. ඒත් ගොඩක්ම අඩු කරන්න එපා)

1. කලින් වගේම about:config එකට යන්න.
2. background එකේ right click කරලා New->Boolean යන්න.
3.text box එකක් ඒවි. ඒකට config.trim_on_minimize දීලා Ok කරන්න.
4.ඊටපස්සෙ එන Text Box එකේ value එක True කරන්න.
5.දැන් FF Restart කරන්න ඕන මේක වැඩකරන්න නම්.

Last edited: