Firefox Quantum යුස් කරන උන් අප්ඩේට් කරන්න එපා. සේරම extension වැඩ නැතුව යනවා. fix update එකක් එවනවා කියල උන් කියනවා. එතකන් අප්ඩේට් නොකර ඉඳපල්ලා. :rolleyes: