මචං මට කෙනක්ෂන් එකක් තිෙයනව. හැබැයි එයා දන්නෑ කාටද මොකටද කතා කරන්න ඕන කියල.
මට පැන ගන්න ඕන එයාපෝර්ට් fireman කියන පෝස්ට් එකට.
මේකට යන්නේ කොහොමද මචං කනෙක්ෂන් එකක් තියෙනව නම්? මම a/l fail 30ට අඩුයි. කොහොම මේ පෝස්ට් එකට යන්න තියෙන පාත් එක.
දන්න කෙනෙක් උදව් කරන්න ගොඩක් පින්. ජොබ් එකක් නැතුව අනාත වෙලා ඉන්නෙ.