මචන්ලා හෙට අපේ කම්පැනි එකේ ඉන්න කට්ටියට මුලික ප්‍රතමාධාර වැඩමුළුවක් තියෙනවා, එකට සහභාගි වෙන හැමෝටම සහතිකයක් දෙන්නයි අපි හිතාගෙන ඉන්නෙ. එකට සහතිකයක් හදා ගන්න පොඩි අයිඩියා එකක් දෙන්න පුළුවන්ද, එහෙම නැත්තන් කව්රු හරි ඒ වගේ වැඩ වැඩමුළුවකට සහභාගි වෙලා හම්බ වෙච්ච සහතිකය තියෙනවනම් පින්තූරක් දාන්න පුළුවන්ද, සිංහල නම් වඩාත් හොදයි. ලොකු උදව්වක්.

