First Camera Phone Picture- බබා හම්බවුන
වර්තමානයේ පින්තූරයක් ගන්න බෙදාගන්න ක්‍රම නම් ඕන තරම්... මොනා නැතිවුනත් අතේ තියෙන ජංගම දුරකතනයෙන් ගන්න පුළුවන්...
දැන් ඔබ අත තිබෙන ජංගම දුරකතනයෙන් පින්තූර නැතිනම් ජායාරූප ගැනීමට පුළුවන් වීම ගැන ඔබ ස්තූතිවන්ත විය යුත්තේ කාටද?
උත්තරය ලේසියි..
දුරකතනය හදපු සමාගමට...
හැබැයි උත්තරේ ඒක නෙවි.. මොකක්ද උත්තරේ???
පහලින්ම බලන්නකෝ...
වෙනදා වගේම තොරතුරු නම් අන්තර්ජාලයෙන්... ඔබේ ප්‍රතිචාරයත් දක්වලාම යන්න හොදද!!
කැමරාවක් සහිත ජංගම දුරකතනය නැතිනම් කැමරා ෆොනයක අදහස මුලින්ම ඇවිල්ලා තියෙන්නේ 1993 දී Daniel A. Henderson කියන පුද්ගලයාට.
ඔහු හදපු ජංගම දුරකතනය වර්තමානයේ ඇමරිකානු ඉතිහාසය පිළිබඳ වු Smithsonian කෞතුකාගාරයේ තැම්පත් කරලා තියෙනවා.. ඒත් එකෙන් ගත්ත පින්තූර හා විඩියෝ කිසිවක් සමඟ බෙදා ගැනීමේ හැකියාව නම් නෑ..
පින්තූර බෙදා ගැනීමේ හැකියාව සහිත වු ප්‍රථම ජංගම දුරකතනය හදුන්වලා දීලා කැමරාවක් සහිත ජංගම දුරකතනය අදහස ලොවට ගෙන ආවේ තමන්ගේ දරුවාගේ උපතේ පින්තූරයක් තම දුරකතනයෙන් ගෙන තම නෑදැ හිතමිතුරන්ට මෙන්ම 2000 ආසන්න පිරිසකට මොහෝතේම අන්තර්ජාලය හරහා ලබා දුන් Philippe Kahn විසිනි.
ඒ 1997 ජුනි මාසේ 11 වැනිදායි.
එවකට ජනප්‍රියම වු මෝටරෝලා Startac දුරකතනයකුත්,
Casio QV-10 වර්ගයේ කැමරාවකුත් ඉතාම බරවු ටෝෂිබා ලැප් ටොප් පරිගණයකුත් තම රථයේ වු ස්පීකරයේ වයරයකුත් තවත් ආම්පන්න ගොඩක් හවුල් කරගෙන තමයි Philippe Kahn මේ විදිහට පින්තූරය යවන්නේ! ඒක යවන්නේ මිනිත්තු 6ක් ගතවෙලා තියෙනවා!
මෙන්න ඒ සිද්ධිය විඩියෝවක් විදිහට මෙතනින් බලන්න පුළුවන්....
ඔහුගේ අදහස ක්‍රියාත්මක කරමින් ජපානයේ Sharp සමාගම J-Phone නමින් ලොව ප්‍රථම වරට වෙළදාම සඳහා දුරකතනය ඉදිරිපත් කරන ලදි. ග්රැම් 74 ක් බර වු එය සතුව වර්ණ තිරයක්ද සතුවිය.
එලෙසම එමගින් අන්තර්ජාලය හරහා හා වෙනත් ජංගම දුරකතන හරහා ජයාරූප බෙදා ගැනීමේ හැකියාව ලබාදුන් ShaMail නැතිනම් PictureMail නම් වු මෘදුකාංගයද හදුන්වා දෙන ලද්දේ
Philippe Kahn විසින්මයි.
2006 වන විට ප්‍රධාන දුරකතන නිපදවන සමාගම් රැසක් කැමරා ජංගම දුරකතන නිපදවු අතර 2006 දි මෙගා පික්සල් 8.0 සහිත දුරකතනයක් සැම්සුන් සමාගම හදුන්වා දුන් අතර එය
WCDMA SPH-V8200 විය.හැබැයි හරි විශාලයි..
දැන්නම් හැම දුරකතනයේම කැමරාවක් බොහෝ විටම තියෙනවා... ඒක සාමාන්‍ය දෙයක් වෙලා...
දන්නවද??
මේ අවුරුද්දට කැමරා දුරකතනය ඇවිල්ලා අවුරුදු 16 ක්..
ඇයි මුල්ම ජංගම දුරකතන පින්තූරය ඉන්න බබා Sophie ටත් අවුරුදු 16 ක් වෙනවා!!
[FONT="]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
[FONT="] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]

Last edited: