First Camera Phone Picture- බබා හම්බවුන

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පට්ට චාමිකයෝ....... මම ඔය විස්තරේ මිට කලින් පත්තරේක කියවලා තිබුනා...... ඒ මෙතරම් විස්තර එකේ නෑ....... ඔන්න පුළුවන් විදියකට සැලකුවා.......

    11.gif

     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල නියමයි මචන්..... අපිත් අතේ තියන ෆෝන් වලින් ෆොටෝ ගැහුවට ඉතිහාසේ දැනගෙන හිටියේ නැහැනේ.....!
    ස්තුතියි.....!