First car eka gatta

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,797
    3,201
    113
    Malabe
    Congratulations machan.

    හෑ ලයිසොං නැතුවද උඹ වාහනේ ගත්තෙ. මරු බඩුවක්නෙ 😂
    Mama hithuve drive karanne naththe licence eka nathi nisa kiyala. Drive karannath barinam danma car ekak gaththa aparadey. Issella drive karanna igenaganna hands-on (Mekey kiyana evunge advice nevei :no:). Driving practice karannath gaththa car eka use karanna epa. Learners kenek thamai hondama.
     
    • Like
    Reactions: niranga1989

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,956
    1
    58,963
    113
    Mother Earth
    Ada massina ekka palaweni wathawata paare giya meke... Thalapathpitiye paren harawaddi clutch balance nathuwa stall una..

    Mata minissu gena sahenna kalakiruna ban... Thappara keepayak parakku kiala moonu haputu karan orawagena horn gahanwa pisso wage... Duka hethuna mun gena... Gothrikayo wage
    මිනිස්සු එහෙම තමයි බන්. උබ වුණත් ඕක පැදල පුරුදු වුණාම පාරෙ L බෝඩ් කාරයෙක් දැක්කොත් ඌ දිහා බලලා මම පොර කියල හිතෙයි. පස්සෙ හෝන් එකක් ගහල ගොන් ආතල් එකක් දාන්න හිතෙයි.
     
    • Like
    Reactions: supun_sg

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මිනිස්සු එහෙම තමයි බන්. උබ වුණත් ඕක පැදල පුරුදු වුණාම පාරෙ L බෝඩ් කාරයෙක් දැක්කොත් ඌ දිහා බලලා මම පොර කියල හිතෙයි. පස්සෙ හෝන් එකක් ගහල ගොන් ආතල් එකක් දාන්න හිතෙයි.
    Ammo na.. mama bike pedda dan masa 3k... Wamen issara kirili na.. kawruhari main road dabawanam mata puluwannam mama nathara karala ida denawa... horn gahawwe 3paraida kohe masa 3tama
    Wahanayak nawathila nam gehin start karala deela thattuwakuth dala enawa ban

    Wahana tuyenne A idan B wenakan yanna misak wena wedakata newene

    Mama hithuve drive karanne naththe licence eka nathi nisa kiyala. Drive karannath barinam danma car ekak gaththa aparadey. Issella drive karanna igenaganna hands-on (Mekey kiyana evunge advice nevei :no:). Driving practice karannath gaththa car eka use karanna epa. Learners kenek thamai hondama.
    Dan puluwan machan.. ada 4th gear eke 65tath giya
    ------ Post added on Feb 21, 2021 at 7:39 PM
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මම මේ කාර් ඒක මාස 4ක් පාවිච්චි කරලා වික්කා.

    Kwid
    ගන්න ගානට වටිනව
    handling මදි highway එකේ 100 ට ගියොත් හුළඟට යන්න වගේ එනවා
    නිතරම gear මාරු කරන්න ඕන. top gear එකේ යන්න chance අඩුයි.
    comfort එක ඇති city driving නම්, දුර ගියොත් කොන්දට පට්ට අමාරුයි
    petrol නම් කියන තරම් කරන්නේ නෑ.. හැබැයි දුර දුවද්දී නම් 20 වගේ කරා.
    ground clearance හොඳයි

    මේක දීලා ගත්තේ picanto 2017 manual එකක්.

    Picanto 2017 mt
    ගන්න ගානට ලොවෙත් වටිනවා
    auto version එක නම් city petrol කරන්නේ 11-12 වගේ.. manual එක මගේ 16-17 කරනවා colombo
    comfort එක සෑහෙන්න හොඳයි.. මම පැය 8ක් එක දිගට drive කළ කිසිම අමාරුවක් නෑ
    ground clearance නම් පොඩ්ඩක් මදි
    transmission එක gear ටික නම් පට්ට... top gear එකේ ලේසියෙන් යන්න පුළුවන්.
    Looks නම් මරේ මාරු... ලක්ෂ 37 කියලා කියන්න අමාරුයි

    meke auto version eka mekata wada lakasha 11 wage ganan wadiy

    IMG-20210802-WA0023.jpg

    ------ Post added on Aug 11, 2021 at 6:32 PM
     
    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    මමත් ඕං කොන්ග්‍රැජුලේෂන් කිව්වා.............!!!! ගමන සිහියෙන්, පරිස්සමින්.....
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    37ta hambunanam supiri ban.dan oka 40k withara wenawa neda ikman eke
    2016 ekath 42 ta mun danne.. 2016 auto eka 48

    මමත් ඕං කොන්ග්‍රැජුලේෂන් කිව්වා.............!!!! ගමන සිහියෙන්, පරිස්සමින්.....
    thanks bro
    ------ Post added on Aug 12, 2021 at 5:51 PM
     
    • Like
    Reactions: Era77

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    රියදුරු දෑතට අල්ලාහ් දෙවි පිහිටයි. හෙට උදේම පල්ලියට ගිහිං යාඥඥා කරලා අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය ලබා ගන්න, බිස්මිල්ලා මන්තර කියලා ආරක්ෂාවක් කරගන්න රෝද හතරට.
     
    • Love
    Reactions: niranga1989

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    Mulin allapu leasing company eka harigiye na ee nisa @hodakolla gen wadey karagatta. =) I recommend him to everyone for your leasing requirements.

    hodakollama thread 1ka dmma wge

    honda kollage wada hondai

    BUMPER

    Congatulations and

    Thank you mcn :love: :love: :love:

    Mama me thread eka damme habai hodakollage service eka gena kianna...
    Congrats expect kale na hehe... Mama meeta wada sahenna asai bike eka padinna

    hoda kolla alla gaththa nan wade gana ahnna deyak na ekenma goda!
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    මම මේ කාර් ඒක මාස 4ක් පාවිච්චි කරලා වික්කා.

    Kwid
    ගන්න ගානට වටිනව
    handling මදි highway එකේ 100 ට ගියොත් හුළඟට යන්න වගේ එනවා
    නිතරම gear මාරු කරන්න ඕන. top gear එකේ යන්න chance අඩුයි.
    comfort එක ඇති city driving නම්, දුර ගියොත් කොන්දට පට්ට අමාරුයි
    petrol නම් කියන තරම් කරන්නේ නෑ.. හැබැයි දුර දුවද්දී නම් 20 වගේ කරා.
    ground clearance හොඳයි

    මේක දීලා ගත්තේ picanto 2017 manual එකක්.

    Picanto 2017 mt
    ගන්න ගානට ලොවෙත් වටිනවා
    auto version එක නම් city petrol කරන්නේ 11-12 වගේ.. manual එක මගේ 16-17 කරනවා colombo
    comfort එක සෑහෙන්න හොඳයි.. මම පැය 8ක් එක දිගට drive කළ කිසිම අමාරුවක් නෑ
    ground clearance නම් පොඩ්ඩක් මදි
    transmission එක gear ටික නම් පට්ට... top gear එකේ ලේසියෙන් යන්න පුළුවන්.
    Looks නම් මරේ මාරු... ලක්ෂ 37 කියලා කියන්න අමාරුයි

    meke auto version eka mekata wada lakasha 11 wage ganan wadiy

    View attachment 138653
    ------ Post added on Aug 11, 2021 at 6:32 PM
    Uba meka full cash deelada gatte?
     
    • Like
    Reactions: PHBhagya