Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
First ever super car in Sri Lanka " Vega" from CodeGen
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන කිහිපදෙනෙක් වලිගෙ පාගාගෙන වගේ. ලංකාවේ ඇනයක් හෝ හදනවනම් සතුටු වෙනව. එත් අපේ මෑත ඉතිහාසේ බැලුවම නම් කලකිරෙනවා.

බුගාටි හෝ ලම්බෝර් වගේ එකට සෙට් වෙන කාර් එකක් කියන්නේ ලක්ස ගානක් නෙවි කෝටි ගානක දෙයක්. එතකොට මෙච්චර වටිනා කාර් එකක් එවැනි නම ගිය කාර් එකක් නොගෙන made in Sri lanka කාර් මිලදී ගැනීමේ සම්බවිතාව කොපමණද ? අපි ඉන්දියන් හෝ චයිනා අඩුම තරමින් ටොයෝටා තායිලන්ඩ්, කොරියන් කිව්වමත් ගන්න අදිමදි කරන්නේ සුපර් කාර් නෙවි සාමාන්‍ය ඒවා වෙලත්. මතක තියා ගන්න ආසියාවෙන් පිටත ලෝකය ලංකාව දකින්නෙත් සාමාන්‍ය ආසියානු රටක් විදිහට.

ලෝකේ කිසිම රටක් අපිව ජපානේ වගේ දකින්නේ නෑ. ඔයාල දන්නා පිටරට උදවිය ඉන්නව නම් එයාලගෙන් අහන්න ලංකාවේ හදන සුපර් කාර් එකක් ගන්නවද කියල. කියන්න ටොයෝටා හෝ නිසාන් වගේ එකක් නෙවි අපේම එකක් කියල.

ලෝකේ ලොකුම කාර් කොම්පැනිය ජපානේ ටොයෝටා කොම්පනියත් තවම මෙවැනි කාර් හදල ඔය කියන සුපිරි කාර් වලට ගහන්න බැරි උනා. ඒ උනාට වාහන කිව්වම ජපන් නම. සුපිරි කාර් හදන්නම ඕනා නෑ රටේ නම ගෙනියන්න. ජපන් කාර් ගැන පොඩි එකාගේ ඉඳන් දන්නවා. බුගටි ගැන කව්ද දන්නේ ? ලම්බෝ ගැන දන්නේ පරලමෙන්තුවේ ඕව ගැන කතා කරපු නිසා. මුළු ලෝකෙම ගමෙහ් උන්ට මොන සුපර් කාර් ද. හැබැයි අඩු මිලට ජපන් වගේ කොලිටියට කාර් එකක් සිංහලු හදනව කිව්වා නම් වැඩේ ගොඩ.

ඕක ඉලෙක්ට්‍රික් කාර් එකක් නේ. ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක්. මෙහෙම එකක් තවම ලෝකේ හදල නෑ මං හිතන්නේ. ප්‍රිමියම් ඉලෙක්ට්‍රික් කාර් හදන ලොකුම කොම්පනිය තමයි ටෙස්ලා මෝටර්ස්. එත් උන්ටත් තාම සුපිරිම එකක් හදන්න බැරි උනා. අයිතිකාරයා තමයි spaceX නිර්මාතෘ.

කොච්චර වැඩකාරයෝ උනත් චීනෙට තනියෙන් aircraft carrier එකක් හදන්න බැරි උනා. උන් කලේ රුසියාවේ අයින් කරපු එකක් අරං හදපු එක. අපිට කියන්න පුළුවන් එත් ප්‍රයෝගිකව කරන්න යද්දී තමයි එරෙන්නේ. එක රයින් බුදු වෙන්න බෑ බුදුහාමුදුරුවොත් සැහෙන්න කට්ට කෑවා.

එනිවේ මේකට ආණ්ඩුව ගැවිලා ඉන්න නිසා අතිවිශාල මුදල් නාස්තියක් සමග මාද්‍ය සංදර්ශණයක් බලාගන්න පුළුවන්. කිහිපදෙනෙක්ට සියලු සැප සහිතව විදෙස් සංචාර ඇතුළුව.

හැන්කොකා කිව්වා වගේ ඔය දාල තියෙන ෆොටෝ දැක්කම නම් හිනා ගියා. අඩේ උද මන්ද දකුණේ ෆොටෝ එකේ ඉන්නේ.

හැබැයි කාර් එකක් හදල එක 150 වේගෙන් ට්‍රැක් එකේ දුවවල පෙන්න්න නම් පුළුවන් වෙයි. මාද්‍ය වල එක බුගටියක් කරන්නත් පුළුවන්. discovery චැනල් එකේ මේ ගැන ඩොකුයිමන්ට්රියක් යන්නේ නෑ මොකද ඒවා විජාතික චැනල නිසා. මම කියන්නේ මේ නව නිපැයුමට දේශප්රේමය්ත් එකතු උනා නම් බුගාටි දුවාවි.

ලොකු කමෙන්ට් එකක් දාන්නම රීදුනා මොකද නාස්තිවෙන්න යන්නේ සිංහලුන්ගේ සල්ලි කියල සැකයක් ඇති උණ නිසා.

[QUOTE="pavithra_uk, post: 17207769, member: 242676"] [B][SIZE=3][COLOR=Purple]මෙතන කිහිපදෙනෙක් වලිගෙ පාගාගෙන වගේ. ලංකාවේ ඇනයක් හෝ හදනවනම් සතුටු වෙනව. එත් අපේ මෑත ඉතිහාසේ බැලුවම නම් කලකිරෙනවා. බුගාටි හෝ ලම්බෝර් වගේ එකට සෙට් වෙන කාර් එකක් කියන්නේ ලක්ස ගානක් නෙවි කෝටි ගානක දෙයක්. එතකොට මෙච්චර වටිනා කාර් එකක් එවැනි නම ගිය කාර් එකක් නොගෙන made in Sri lanka කාර් මිලදී ගැනීමේ සම්බවිතාව කොපමණද ? අපි ඉන්දියන් හෝ චයිනා අඩුම තරමින් ටොයෝටා තායිලන්ඩ්, කොරියන් කිව්වමත් ගන්න අදිමදි කරන්නේ සුපර් කාර් නෙවි සාමාන්‍ය ඒවා වෙලත්. මතක තියා ගන්න ආසියාවෙන් පිටත ලෝකය ලංකාව දකින්නෙත් සාමාන්‍ය ආසියානු රටක් විදිහට. ලෝකේ කිසිම රටක් අපිව ජපානේ වගේ දකින්නේ නෑ. ඔයාල දන්නා පිටරට උදවිය ඉන්නව නම් එයාලගෙන් අහන්න ලංකාවේ හදන සුපර් කාර් එකක් ගන්නවද කියල. කියන්න ටොයෝටා හෝ නිසාන් වගේ එකක් නෙවි අපේම එකක් කියල. ලෝකේ ලොකුම කාර් කොම්පැනිය ජපානේ ටොයෝටා කොම්පනියත් තවම මෙවැනි කාර් හදල ඔය කියන සුපිරි කාර් වලට ගහන්න බැරි උනා. ඒ උනාට වාහන කිව්වම ජපන් නම. සුපිරි කාර් හදන්නම ඕනා නෑ රටේ නම ගෙනියන්න. ජපන් කාර් ගැන පොඩි එකාගේ ඉඳන් දන්නවා. බුගටි ගැන කව්ද දන්නේ ? ලම්බෝ ගැන දන්නේ පරලමෙන්තුවේ ඕව ගැන කතා කරපු නිසා. මුළු ලෝකෙම ගමෙහ් උන්ට මොන සුපර් කාර් ද. හැබැයි අඩු මිලට ජපන් වගේ කොලිටියට කාර් එකක් සිංහලු හදනව කිව්වා නම් වැඩේ ගොඩ. ඕක ඉලෙක්ට්‍රික් කාර් එකක් නේ. ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක්. මෙහෙම එකක් තවම ලෝකේ හදල නෑ මං හිතන්නේ. ප්‍රිමියම් ඉලෙක්ට්‍රික් කාර් හදන ලොකුම කොම්පනිය තමයි ටෙස්ලා මෝටර්ස්. එත් උන්ටත් තාම සුපිරිම එකක් හදන්න බැරි උනා. අයිතිකාරයා තමයි spaceX නිර්මාතෘ. කොච්චර වැඩකාරයෝ උනත් චීනෙට තනියෙන් aircraft carrier එකක් හදන්න බැරි උනා. උන් කලේ රුසියාවේ අයින් කරපු එකක් අරං හදපු එක. අපිට කියන්න පුළුවන් එත් ප්‍රයෝගිකව කරන්න යද්දී තමයි එරෙන්නේ. එක රයින් බුදු වෙන්න බෑ බුදුහාමුදුරුවොත් සැහෙන්න කට්ට කෑවා. එනිවේ මේකට ආණ්ඩුව ගැවිලා ඉන්න නිසා අතිවිශාල මුදල් නාස්තියක් සමග මාද්‍ය සංදර්ශණයක් බලාගන්න පුළුවන්. කිහිපදෙනෙක්ට සියලු සැප සහිතව විදෙස් සංචාර ඇතුළුව. හැන්කොකා කිව්වා වගේ ඔය දාල තියෙන ෆොටෝ දැක්කම නම් හිනා ගියා. අඩේ උද මන්ද දකුණේ ෆොටෝ එකේ ඉන්නේ. හැබැයි කාර් එකක් හදල එක 150 වේගෙන් ට්‍රැක් එකේ දුවවල පෙන්න්න නම් පුළුවන් වෙයි. මාද්‍ය වල එක බුගටියක් කරන්නත් පුළුවන්. discovery චැනල් එකේ මේ ගැන ඩොකුයිමන්ට්රියක් යන්නේ නෑ මොකද ඒවා විජාතික චැනල නිසා. මම කියන්නේ මේ නව නිපැයුමට දේශප්රේමය්ත් එකතු උනා නම් බුගාටි දුවාවි. ලොකු කමෙන්ට් එකක් දාන්නම රීදුනා මොකද නාස්තිවෙන්න යන්නේ සිංහලුන්ගේ සල්ලි කියල සැකයක් ඇති උණ නිසා. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom