First ever super car in Sri Lanka " Vega" from CodeGen

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    first_highspeed_car_sl_lakbima_september_21_2014.jpg

    Original pic

    More Info
    Code:
    http://about-lanka.blogspot.com/2014/09/vega-sri-lankas-first-racing-car.html
    
    http://www.ft.lk/2014/07/29/codegen-first-movers-to-trace-expert-city-colombo/
    කට්ටිය මොකෝ කියන්නේ?

    The name in the article is wrong. Correct name is Dr Beshan Kulapala

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කරන්න දෙයක් නෑ සුදු අලියෙක් විතරක් වෙයි. කියෝල තියන විදියට කියන්න පුලුවන්.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආචාර්ය දේශාන් කුලරත්න වගේ මහත්වරු ලංකාවට එන්නෙ නෑ. ඔහු ආවේ ඇමරිකාවේ පරිගණක සමාගමක ඉඳලා. ඔහු intel කියන cpu එකේ සැලසුම් ශිල්පියා..:rofl::rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    ආචාර්ය දේශාන් කුලරත්න වගේ මහත්වරු ලංකාවට එන්නෙ නෑ. ඔහු ආවේ ඇමරිකාවේ පරිගණක සමාගමක ඉඳලා. ඔහු intel කියන cpu එකේ සැලසුම් ශිල්පියා..:rofl::rofl::rofl::rofl:

    intel කියල cpu එකක් තියෙනවද මචං ? :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ආචාර්ය දේශාන් කුලරත්න වගේ මහත්වරු ලංකාවට එන්නෙ නෑ. ඔහු ආවේ ඇමරිකාවේ පරිගණක සමාගමක ඉඳලා. ඔහු intel කියන cpu එකේ සැලසුම් ශිල්පියා..:rofl::rofl::rofl::rofl:

    Article writer screwed up !! Correct name is Beshan Kulapala...a PhD holder :yes:

    Code:
    http://lk.linkedin.com/pub/beshan-kulapala/42/2b6/45b
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Article writer screwed up !! Correct name is Beshan Kulapala...a PhD holder :yes:

    Code:
    http://lk.linkedin.com/pub/beshan-kulapala/42/2b6/45b

    මචන් පී එච් ඩී එකක් තිබ්බ කියල මුන්ට මෙහේ සුපර් කාර් එකක් ඩිවලොප් කරල ගන්න පුලුවන් කියලා කියවෙන්නෙ නෑ. ඔයිට වඩා එවුන් මාටිය ගහන එකේ.

    මුන් වැඩිම වුනොත් කිට් කාර් එකක් ගෙනල්ල ඇසෙම්බල් කරල පෙන්නයි. ලැජ්ජ නැද්ද බන් බුගාටියක ගානට දෙන්න කතා කරන්නේ..:rofl:

    කියෝල වැඩක් නෑ. අපි වෙයි කියල හිතන් හිටියට ලංකාවෙ ඔහොම දේවල් වෙන්නෙ නැ. :P