**..First girlfriend..**

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
malkanthi disanayaka.
suneetha nirmani

dekama aeka para kale.dekama ahu wela okkoma close una.dennam innawada malada dan neha
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පලවෙනි කෙනා කිව්වට පලවෙනි කෙනාට ට්‍රයි තමා කරේ අවුරුදු දෙක තුනක්.... එයාගේ නම ඕනේ නෑ එක්කෝ....... දෙයියනේ කියලා සෙට් වුන පලවෙනි කෙනා තමා අද මගේ දෝනිගේ අම්මා....... :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පලවෙනි කෙනා කිව්වට පලවෙනි කෙනාට ට්‍රයි තමා කරේ අවුරුදු දෙක තුනක්.... එයාගේ නම ඕනේ නෑ එක්කෝ....... දෙයියනේ කියලා සෙට් වුන පලවෙනි කෙනා තමා අද මගේ දෝනිගේ අම්මා....... :)

    Our first recorded couple who met each other from ElaKiri.com
    Happy wedded life to our beloved friends SANJEE & Dedunu!
    Big congratulations from ElaKiri Family!
    :D
    sanjee&dedunu.jpg

    Short clip from that party... We had lot of fun and did many crazy things too. ;):lol:
    ***********
    :yes::yes:
    අද මගේ දෝනිගේ අම්මා.
    එතකොට තාත්තා කවුද :confused:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මගේ හිටපු කෙල්ලනම් බැදලා රට ගියා මෙලහකට ළමයිත් හදල ඇති, මතක් වෙද්දී මොකුත් හිතෙන්නේ නෑ දුකකුත් නෑ එයා එෆ්බි එකේ ඉන්නවා දැක්කත් කතා කරන්න හිතෙන්නෙත් නෑ. ඒකාලේ පැලෙන්න ලව් නම් කර ඒකාලේ ලව් කරද්දී හිතුන එය නැතිව ජිවත් වෙන්නේ නැති වෙයි කියල, එත් ඉතින් දැන් තම තේරෙන්නේ ඕව බොරු කතා :rofl::rofl:
    මොන මෝඩ කතාද කොච්චර සිරා ලව් කරත් හිත පටස් ගල වෙනස් කරන්න පුළුවන් මන් නම් කියන්නේ බුට් කන්නත් ඕනේ කොල්ලෙක් වෙන්නනම්, අඩ අඩා ලතවෙලා ජිවිතේ නාස්ති කරගන්න උන් තමා මෝඩ, ඕවගේ දේවල් වලට මුණ දෙනවා කියන්නේ ඕනෙම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්, අද ගොඩක් හැදෙන්නෙත් අඩන සින්දු ඕවගේ දේවල් වෙලා ජිවිතේ හදාගන්න සින්දුවක් වත් හදුනානම් කොච්චර හොදද. ආදරේ කියන්නේ හැගීමක් විතරයි වෙනස් කරගන්න පුළුවන් ඕනෙකම තියෙනවනම්,..
    ඒ නිසා පලවෙනි කෙල්ල මතක් වෙද්දී මට හිතෙන්නේ මගේ ජිවන පඩි පෙලේ එක පඩියක් විතරයි තව පඩි කීයක් නැගගත් මන් ඉහලට යනව
    :frown::frown:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගේ හිටපු කෙල්ලනම් බැදලා රට ගියා මෙලහකට ළමයිත් හදල ඇති, මතක් වෙද්දී මොකුත් හිතෙන්නේ නෑ දුකකුත් නෑ එයා එෆ්බි එකේ ඉන්නවා දැක්කත් කතා කරන්න හිතෙන්නෙත් නෑ. ඒකාලේ පැලෙන්න ලව් නම් කර ඒකාලේ ලව් කරද්දී හිතුන එය නැතිව ජිවත් වෙන්නේ නැති වෙයි කියල, එත් ඉතින් දැන් තම තේරෙන්නේ ඕව බොරු කතා :rofl::rofl:
    මොන මෝඩ කතාද කොච්චර සිරා ලව් කරත් හිත පටස් ගල වෙනස් කරන්න පුළුවන් මන් නම් කියන්නේ බුට් කන්නත් ඕනේ කොල්ලෙක් වෙන්නනම්, අඩ අඩා ලතවෙලා ජිවිතේ නාස්ති කරගන්න උන් තමා මෝඩ, ඕවගේ දේවල් වලට මුණ දෙනවා කියන්නේ ඕනෙම ප්‍රශ්නෙකට මුණ දෙන්න පුළුවන්, අද ගොඩක් හැදෙන්නෙත් අඩන සින්දු ඕවගේ දේවල් වෙලා ජිවිතේ හදාගන්න සින්දුවක් වත් හදුනානම් කොච්චර හොදද. ආදරේ කියන්නේ හැගීමක් විතරයි වෙනස් කරගන්න පුළුවන් ඕනෙකම තියෙනවනම්,..
    ඒ නිසා පලවෙනි කෙල්ල මතක් වෙද්දී මට හිතෙන්නේ මගේ ජිවන පඩි පෙලේ එක පඩියක් විතරයි තව පඩි කීයක් නැගගත් මන් ඉහලට යනව :frown::frown:
    11.gif
    couldnt agree more.... moka unath wala yana athata massa gahanna igenaganna one...:rofl: