අතීතයේ පටන් 4WD ලෝකේ කිරුල පලන් ලෑන්ඩ් රෝවර් රථය, off road වාහන ගැන උනන්දුවක් දක්වන කිසිම කෙනෙක් හදුනන්නේ නැතැයි සිතන්න බැහැ. වාහන ගැන එතරම් උනන්දුවක් නොදක්වන කෙනෙක් උවත් ලෑන්ඩ් රෝවර් රථයක් දුර තියාම හදුනා ගන්න සමත්. එතරම අපෙගේ සිත් තුල ඇඳි තිබෙන ලෑන්ඩ් රෝවර් රථය ගැන වටිනා විස්තරයක් මෙම වීඩියෝව තුලින් ඔබට ඉදිරිපත් කරනවා
පට්ටම මිනි ඩොකුයුමෙන්ට්‍රියක් වාහන වලට ආස කරන පින්වත්තු බලත්වා
Richard Hammond - First Land Rover Ever......
පට්ටම මිනි ඩොකුයුමෙන්ට්‍රියක් වාහන වලට ආස කරන පින්වත්තු බලත්වා

Richard Hammond - First Land Rover Ever......
Last edited: