Land rover

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මචං මං ikman එකේ ලෑන්ඩ් රෝවර් බලද්දි 1968-1990 වගේ ආපු පරන මොඩල් වල land rover ගොඩක් ලක්ෂ 25 අවට වගේ තියනවා දැකලා තියෙනවා .ඒ වගේ පිට පෙනුම වෙනසක් දකින්න නැහැ අලුතෙන්ම ආපු ලෑන්ඩ් රෝවර් එක්ක . මට ජීප් ටයිප් වාහනයක් ගන්න ආසාවක් තියෙනවා . ඒ වගේ බොඩිය තියපු එකක් ගත්තොත් වෙන වාසි අවාසි මොනවාද ? මම මෙලෝ දෙයක් ඔය පරණ පරණ වාහන ගැන දන්නේ දන්නෙ නෑ
     
    • Like
    Reactions: Master malli

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචං මං ikman එකේ ලෑන්ඩ් රෝවර් බලද්දි 1968-1990 වගේ ආපු පරන මොඩල් වල land rover ගොඩක් ලක්ෂ 25 අවට වගේ තියනවා දැකලා තියෙනවා .ඒ වගේ පිට පෙනුම වෙනසක් දකින්න නැහැ අලුතෙන්ම ආපු ලෑන්ඩ් රෝවර් එක්ක . මට ජීප් ටයිප් වාහනයක් ගන්න ආසාවක් තියෙනවා . ඒ වගේ බොඩිය තියපු එකක් ගත්තොත් වෙන වාසි අවාසි මොනවාද ? මම මෙලෝ දෙයක් ඔය පරණ පරණ වාහන ගැන දන්නේ දන්නෙ නෑ

    Lease ekak dnwanm kypn mcn mata
     
    • Like
    Reactions: asylum