First middle last name help

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
එතකොට මචන් birth certificate එකේ and NIC driving licence එකේ තියෙන්නේ මෙහෙමනේ liyanaarachi Amal Dilshan gamage :baffled:

ඔව් බං. එහෙම තමා නම් දාන්නේ.

උබ දාලා තියෙන නම බෙදෙන්නේ ඔහොම තමා. ඔච්චර සැක නං නම දාපු එකාගෙන් අහගනින් රෙද්ද:angry::angry:
 
  • Like
Reactions: Los pollos hermanos