a. Family Name (Last Name) b. Given Name (First Name) c. Middle Name

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,883
    13,814
    113
    126
    Hogwarts
    Lankawe NIC widiyata full name eka: Rajasinhage Mahesh Ruwan Perera

    Pasport eke tyenne:
    Surname : Perera
    Other Name: Rajasinhage Mahesh Ruwan

    Prashne,

    US application ekak purawaddi, palleha tiyena format ekata nama purawanne kohomada bn?

    a. Family Name (Last Name)
    b. Given Name (First Name)
    c. Middle Name
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Family name - Perera ? Rajasinhage ? මට ඕක හැමදාම ප්‍රශ්නයක්
    Given Name / Middle name - Mahesh Ruwan ඔය දෙකම එකක් නෙමෙයිද


    පෙලපත් නාමය - රණසිංහගේ
    නම - මහේස් රුවන්
    වාසගම - පෙරේරා

    ------------------
    පෙලපත් නාමය - පෙරේරා
    නම - මහේස් රුවන්
    වාසගම - රණසිංහගේ

    කොහොමද වෙන්න ඕන බන්

    පෙලපත් නාමය - Surname /Family Name
    නම - Middle Name / Given Name
    වාසගම - Last Name

    මම හිතන්නෙ මෙහෙම