.
.
.
.
.
.
.
.
.
.
රතු තොල් උබට වැඩියෙන් උන් පාට කර
මුහුළස දිගට මල් ලියකම් අඩු නොකර
හොයමින් උබේ අඩු වැඩිකම් ඒ අතර
නයෝ ඇරන් එති කටවල් ටික හැකර
මල් ගවුමටයි මට නම් උබ හැඩකාරී
මොකටද දිනක් සරසන්නට රට සාරී
යහනට නෙවේ නුබ මගේ දිවියට භාරි
රැයකට කුමට අපි දෙන්නට ගලධාරි
දහඩිය හලා සෙවූ මොණරුන් මදි නොකිය
ගවසූ කුමට ඉඩගන්නට සෙටි බැකිය
දැන් බැන්දාය ලෝකෙට පෙන්නන වැකිය
ගැසූ රථ දමා අත් පටලා යා හැකිය
උඩ පන උබව උස්සන් ඇල්බම්වලට
පන යයි කලින් නොගියොත් මම ජිම් එකට
ඩි.ජේ. ලයිට් මල් සෝබෝන ලෝකයට
පසුදා පානුත් අර ගන්නේ පොතට
කා බී නටා සමහරු වෙරි වී වැටිලා
නැන්දා යාවි වැන්දේ නෑ යයි බැනලා
නය වී පෝරු තනුවත් බැලුවම හැරිලා
බැදලා නෙමේ පැටියෝ දෙන්නම ඇදලා
සම්පත්
කුරුප්පු ආරච්චි
.
.
.
.
.
.
.
.
.
රතු තොල් උබට වැඩියෙන් උන් පාට කර
මුහුළස දිගට මල් ලියකම් අඩු නොකර
හොයමින් උබේ අඩු වැඩිකම් ඒ අතර
නයෝ ඇරන් එති කටවල් ටික හැකර
මල් ගවුමටයි මට නම් උබ හැඩකාරී
මොකටද දිනක් සරසන්නට රට සාරී
යහනට නෙවේ නුබ මගේ දිවියට භාරි
රැයකට කුමට අපි දෙන්නට ගලධාරි
දහඩිය හලා සෙවූ මොණරුන් මදි නොකිය
ගවසූ කුමට ඉඩගන්නට සෙටි බැකිය
දැන් බැන්දාය ලෝකෙට පෙන්නන වැකිය
ගැසූ රථ දමා අත් පටලා යා හැකිය
උඩ පන උබව උස්සන් ඇල්බම්වලට
පන යයි කලින් නොගියොත් මම ජිම් එකට
ඩි.ජේ. ලයිට් මල් සෝබෝන ලෝකයට
පසුදා පානුත් අර ගන්නේ පොතට
කා බී නටා සමහරු වෙරි වී වැටිලා
නැන්දා යාවි වැන්දේ නෑ යයි බැනලා
නය වී පෝරු තනුවත් බැලුවම හැරිලා
බැදලා නෙමේ පැටියෝ දෙන්නම ඇදලා
සම්පත්
කුරුප්පු ආරච්චි
Last edited: