First photo of Black hole

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    First time, a black hole is photographed
    BIG day in astronomy




    Ii saw similar graphical stimulated model of black hole in Interstellar movie

    never thought that we'd be lucky to photograph one in someday and finally thanks to tireless effort of scientist with help of 8 telescope around the world expectation of real photograph of black hole has come true.


    I am eagerly hoping to see so called nationalist nalin de silva's opinion of this ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,369
    9,906
    113
    මන් බලාපොරොත්තුවෙන් හිටිය පිංතූරෙ නෙමෙයි.තාක්ශනේ දුණු නිසා මන් හිතන් හිටියෙ බ්ලැක් හෝල් එකෙ ඇතුලත් බලන්න පුලුවන් වෙයි කියලා.:D

    උබ ඔකට ඔහොම කියනවනම් සමහර ග්‍රහලෝක වල පොටෝ තියෙන්නෙ පික්සල් දෙකෙන් තුනෙන් ! ඒව දැක්කොත් උබ විස්වාස කරන්නෙත් නෑ
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    m87_black_hole_size_comparison.png


    අපිට සෙට් එක පිටින්ම වෙන විශ්වයකට යන්න පුලුවන්.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    උබ ඔකට ඔහොම කියනවනම් සමහර ග්‍රහලෝක වල පොටෝ තියෙන්නෙ පික්සල් දෙකෙන් තුනෙන් ! ඒව දැක්කොත් උබ විස්වාස කරන්නෙත් නෑ

    මට තියෙන එක ප්‍රශ්නයක් තමයි,කෙප්ලර් ටෙලස්කෝප් එක අලෝක වර්ශ මිලියන 300 කවර් කරනවලු.එත් ලගම තියෙන ග්‍රහයො ටිකේ පතු පිට ගන්නේ නැත්තෙ ඇයි කියන එක.