first post-මොළය web browser එකක්ද?(වැරැද්දක් තිබ්බොත් කියන්න.)

tharuka17

Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    අපේ මොළය කියන්නෙ basically web browser එකක් කියන theory එක ඉදිරිපත් කරමි.මේ theory එක simulation theroy එකත් එක්ක සම්බන්ධ කළ හැකිය.මොකද ඒක තුල කියන්නෙත් මිනිස්සු කියන්නෙ computer program එකක් කියලනේ.මගේ theroy එක මෙහෙමයි මිනිස් මොළයට පුලුවන් මොළය ඇතුලෙ සිතුවිලි /සිදූවීම් play කරන්න දකින්නෙ නැතුව.inbuild video player එකක් වගේ.ඒ වගේම ශබ්ද play කරන්නත් පුලුවන්.search engine එකකුත් තියේcontinue read
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    එහෙම අමුතු දෙයක් නෑ. මේක පරමාණු වලින් හැදුන ලෝකයක්. කාලය එක්ක වෙනස් වීම් වෙනවා. නිකන් ආතල් එකට ඔය වගේ දේවල් හිතා ගන්න එක මරු පොඩි වෙනසකට. ඔය ගැන තියෙන films , tv series වුණත් මරු සමහර ඒවා. මමත් බලනවා. හැබැයි ඇත්ත කියලා විශ්වාස කරන එක කිසි පදනමක් නැති දෙයක්. හැබැයි මේ පේන්න තියෙන ලෝකේ ඇහෙන දේවල් සමහරක් ඇත්තටම පවතින විධියට දකින්න අහන්න බැරි එකක් නම් තියෙනවා වගේ. ක්වොන්ටම් වගේ දේවල් වලින් යම් තරමක් ඒක සැක කරන්න පුළුවන් සාධකත් තියෙනවා නේ

    @NRTG ube mole internet explorer neda?
    Bump කරන අත හාපාකන්න එපා කියලා කොහේදෝ ලියලා තිබ්බා දැක්ක 🙄

    🤪
    ------ Post added on Jan 11, 2023 at 10:26 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    මෙන්න ඉතුරු ටික.

    අපේ මොළය කියන්නෙ basically web browser එකක් කියන theory එක ඉදිරිපත් කරමි.මේ theory එක simulation theroy එකත් එක්ක සම්බන්ධ කළ හැකිය.මොකද ඒක තුල කියන්නෙත් මිනිස්සු කියන්නෙ computer program එකක් කියලනේ.මගේ theroy එක මෙහෙමයි මිනිස් මොළයට පුලුවන් මොළය ඇතුලෙ සිතුවිලි /සිදූවීම් play කරන්න දකින්නෙ නැතුව.inbuild video player එකක් වගේ.ඒ වගේම ශබ්ද play කරන්නත් පුලුවන්.search engine එකකුත් තියේ hippocampus එකේ තියෙන ඕන එකක් search කරලා ගන්නත් පුලුවන්.මේ ඔක්කොම ටික කරන්න දායක වෙන්නෙ cerebrum කියන කොටස අතුලේ.web browser එකකට සමානකම් බැලුවොත්,inbuild video and audio player තියෙනවා.search engine එකක් තියෙනවා.නියුරෝන bits වගේ,hippocampus එක servers වගේ.මේකෙන් අපිට මතයකට එන්න පුලුවන් web browser එක අපි හැදුවේ මොළයේ model එකක් ලෙස ය කියලා එනයින් මිනිස් මොළය යනු අපේ යතාර්ථයට වඩා ඉහළින් තියෙන තාක්ෂණයක් ඇති concept එකක model එකක් විය හැකිය.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    @NRTG ube mole internet explorer neda?

    නැහැ ඒක නිකන් මේ වගේ 😁

    war space GIF
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,029
    113
    මෙන්න ඉතුරු ටික.

    අපේ මොළය කියන්නෙ basically web browser එකක් කියන theory එක ඉදිරිපත් කරමි.මේ theory එක simulation theroy එකත් එක්ක සම්බන්ධ කළ හැකිය.මොකද ඒක තුල කියන්නෙත් මිනිස්සු කියන්නෙ computer program එකක් කියලනේ.මගේ theroy එක මෙහෙමයි මිනිස් මොළයට පුලුවන් මොළය ඇතුලෙ සිතුවිලි /සිදූවීම් play කරන්න දකින්නෙ නැතුව.inbuild video player එකක් වගේ.ඒ වගේම ශබ්ද play කරන්නත් පුලුවන්.search engine එකකුත් තියේ hippocampus එකේ තියෙන ඕන එකක් search කරලා ගන්නත් පුලුවන්.මේ ඔක්කොම ටික කරන්න දායක වෙන්නෙ cerebrum කියන කොටස අතුලේ.web browser එකකට සමානකම් බැලුවොත්,inbuild video and audio player තියෙනවා.search engine එකක් තියෙනවා.නියුරෝන bits වගේ,hippocampus එක servers වගේ.මේකෙන් අපිට මතයකට එන්න පුලුවන් web browser එක අපි හැදුවේ මොළයේ model එකක් ලෙස ය කියලා එනයින් මිනිස් මොළය යනු අපේ යතාර්ථයට වඩා ඉහළින් තියෙන තාක්ෂණයක් ඇති concept එකක model එකක් විය හැකිය.
    Kunuharapa oni num kunuharapa danuma oni danuma. tho all rounder kenkek ne pren baladdi.

    giphy.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ඇන්ටිවයිරස් වෙබ් ප්‍රොටෙක්ශන් එකකුත් දාගන්න. කිරියෙ මෙහෙම බාගෙට පෝස්ට් එක දැම්මම බ්ලොග් එකට ට්‍රැෆික් අරන් දෙන්නම් කියල බ්‍රවුසරෙන් කැරට් අල දෙනකොට ඒවට අහුවෙන්නත් එපා.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    දැනට තියෙන issues

    ගෑනු SQL injection දෙනවා

    0 day vulnerabilities හොයාගෙන එක එකා ඒවා exploit කරනවා, patch කරද්දී පරක්කු වැඩී

    Multi national companies tool bars install කරනවා, අපිව condition කරන්න
     
    • Like
    Reactions: NRTG

    tharuka17

    Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    ඇන්ටිවයිරස් වෙබ් ප්‍රොටෙක්ශන් එකකුත් දාගන්න. කිරියෙ මෙහෙම බාගෙට පෝස්ට් එක දැම්මම බ්ලොග් එකට ට්‍රැෆික් අරන් දෙන්නම් කියල බ්‍රවුසරෙන් කැරට් අල දෙනකොට ඒවට අහුවෙන්නත් එපා.
    thanks bosa.i'll do it.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    අපේ මොළය කියන්නෙ basically web browser එකක් කියන theory එක ඉදිරිපත් කරමි.මේ theory එක simulation theroy එකත් එක්ක සම්බන්ධ කළ හැකිය.මොකද ඒක තුල කියන්නෙත් මිනිස්සු කියන්නෙ computer program එකක් කියලනේ.මගේ theroy එක මෙහෙමයි මිනිස් මොළයට පුලුවන් මොළය ඇතුලෙ සිතුවිලි /සිදූවීම් play කරන්න දකින්නෙ නැතුව.inbuild video player එකක් වගේ.ඒ වගේම ශබ්ද play කරන්නත් පුලුවන්.search engine එකකුත් තියේcontinue read
    This is what some autistics think.
    However there's a BrainBrowser.... https://brainbrowser.cbrain.mcgill.ca/
     
    • Love
    Reactions: NRTG