දුක හිතෙන කතාවක් කියන්නද,
34යි ස්ටිල් වර්ජින්!
(ක්රස් එක මතක් උනාම වෙන කෙනෙක් එක්ක ඕවා කරන්න හිත දෙන්නෙ නෑ බන්, එහෙම කරන එක ඒ ප්ලැටොනික් ලව් එකට කරන අගෞරවයක් වගේ දැනුනේ මෙච්චරකල්ම.. ඒකි මට කැමතිවෙන්නෙත් නෑ මොනම සිටුවේශන් එකකදිවට්)![]()
නම් හිල බෝර් කරගෙන ඇත්තේ උබ වර්ජින් හිටියටක්රස් එක
බැඳලා හිටියෙ ,දැන් ඩිවෝස්ඩ්!නම් හිල බෝර් කරගෙන ඇත්තේ උබ වර්ජින් හිටියට![]()
අපේ ජෙනරේශන් එකේ ඩිවොර්ස් රේට් එක පට්ට වැඩි, මම දැනුවත්ව කපල් 10කට එහා ඩිවොර්ස් වෙලා තියෙනවා.බැඳලා හිටියෙ ,දැන් ඩිවෝස්ඩ්!
දැන් අලුත් බුවෙක් ඉන්නෙ![]()
Samaposha kana eka debwath nawaththapanදුක හිතෙන කතාවක් කියන්නද,
34යි ස්ටිල් වර්ජින්!
(ක්රස් එක මතක් උනාම වෙන කෙනෙක් එක්ක ඕවා කරන්න හිත දෙන්නෙ නෑ බන්, එහෙම කරන එක ඒ ප්ලැටොනික් ලව් එකට කරන අගෞරවයක් වගේ දැනුනේ මෙච්චරකල්ම.. ඒකි මට කැමතිවෙන්නෙත් නෑ මොනම සිටුවේශන් එකකදිවට්)![]()
ඇ යකෝ. උඹ තද homophobic එකෙක් නේදI am coming out on this thread
I am bisexual
මැරි කරන ප්රසන්ටේජ් එකත් අඩු වෙලා ඒ බඳින උන්ගෙනුත් සෑහෙන ගොඩක් ඩිවෝස් වෙනවා කියන්නෙ බරපතල කේස් එකක් බන්..අපේ ජෙනරේශන් එකේ ඩිවොර්ස් රේට් එක පට්ට වැඩි, මම දැනුවත්ව කපල් 10කට එහා ඩිවොර්ස් වෙලා තියෙනවා.
මොනා උනත් දුක හිතුනාබැඳලා හිටියෙ ,දැන් ඩිවෝස්ඩ්!
දැන් අලුත් බුවෙක් ඉන්නෙ![]()