First shy

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    first shy එකම private දාන එක ප්‍රශ්නයක් වෙයි ද කැම්පස් යන එකට.
    මම කරන්නේ නම් නිව් සිලබස්
    පලවෙනි එකම private කරපු අය ඉන්නවාද?:oo:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ape kale nam practical hri, pasal padaka
    agayeem hri mokak hri deyak denna thibbane..

    private kaloth ewa denna widihak nathi una..

    api A/L krala dan 15 years wge ... :sorry:


    danuth ehemada nadda I dunno...

    kohoma hri uba nm AL kranne na.. FFF...
    danma indan garij wadakata set weyan thawath wikara nokara...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,162
    36,032
    113
    මැදමහනුවර
    කිසි අවුලක් නෑ. ප්‍රොජෙක්ට් එකයි අසයින්මන්ට්ටුයි දෙන්න ඉස්කෝලයක් ඉල්ලන්න වෙනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්. ඒ a/l කරන අවුරුද්දේ මුල. කෝල් කරලා අහගන්න. මං කරේ ප්‍රයිවට්. මං පේල් :D
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,332
    8,082
    113
    ape kale nam practical hri, pasal padaka
    agayeem hri mokak hri deyak denna thibbane..

    private kaloth ewa denna widihak nathi una..

    api A/L krala dan 15 years wge ... :sorry:


    danuth ehemada nadda I dunno...

    kohoma hri uba nm AL kranne na.. FFF...
    danma indan garij wadakata set weyan thawath wikara nokara...

    uba 83 da ban?
    mama AL kale 2003 ne:love:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    First shy එක නම් මුලින්ම කලාප කාර්යාලේ ලියාපදිංචි වෙන්න ඕනේ, එතකොට උබට ඉස්කෝලයක් දෙනවා පාසල් පාදක ඇගයීම්, ව්‍යාපෘති කරන්න (දෙකක් තියෙනවා ) .
    ඔය ටික කලාම ඉස්කෝලෙන් ඒ ලකුණු යවනවා විභාග දෙපාර්තමේන්තුවට , ඕක කරන්න ඕනේ අවුරුද්දේ මුල, දැන් නම් මේපාර එකට (2020 A/L) කල් මදි මන් හිතන්නේ

    [උබ A/l වලට ඉස්කෝලේ ගිහින් ඔය assignment , project කරලා නම් තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා a/l කරන්න බැරුව pvt කරනවා නම් ඒ කරපු ලකුණු ටික ප්‍රින්සිපල් යවයි, අවුලක් වෙන්නේ නෑ එතකොට, උබ pvt දාපන්]

    කලාප කාර්යාලයට ගිහින් කතා කරපන්


    campus යන්න නම් උබ pvt ද sch ද කියලා අවුලක් නෑ , වාර තුනකට අඩු වාර ගනනින් විෂයන් තුන සමත් වීම තමා සුදුසුකම
     
    Last edited:

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    මම ඉස්කෝලෙ ගියා. හැබැයි පංතිභාර ටීචයි අංශභාර ටීචයි මට අස්වීම දෙන්නම් කිව්වා private දාන්න.එතකොට මට project තනියම කරන්න වෙනවා ද?
    අයියෝ
    මම ඉස්කෝලෙ projects වලට හවුල් උනා