FIRST SMART BUS HALT IN SRI LANKA

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අව්වෙන් වැස්සෙන් හරියට බේරෙන්න බැරි 100% useless ජරාවක්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ හුකේ... බස් එකක් මලාට යන්නේ නැති දුප්පත් පිටිසර ගම් කීයක් තියනවද මේ රටේ..

    පොන්න පඩ ෂෝ... මට ඔය කකුස්සි කටා පෙනන්න බෑ
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    oka machan me para imagin cup eke innovation category eken win karapu project eka wena oni..moko eka tibbeth oya system ekamai..world 2nd place...:yes::yes::yes::yes:
    moratuwe uni eke kollo thama oka kale...
    oke face detection eka thama pataa...
    oka thanikarama advertising platform ekak.....
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,657
    113
    Gampaha
    ලන්කාවෙ අඩුවට තියෙන්නෙ ඔච්චරයි.. ඕක හොදයි වරදක් කියනවා නෙමෙ එත් හිතල බලපන් ඕක හදන්න කලින් ප්‍රවාහන සේවය තව කොච්චර දියුනු කරන්න ඔනෙද? බස් වල දොරෙ එල්ලිලා යන මිනිස්සුන්ට මොන වයි පයි ද? හැමදාම පරක්කු වෙලා එන කොච්චියට නගින්න බෑ කට කපල සෙනග.. දාඩිය පෙරාගෙන උදේ පරක්කු වෙලා වැඩට් යන මිනිස්සුන්ට මොන වයි පයිද? පොදු ප්‍රවාහනය නබියගෙ කාලෙ (අල්ලා හුකබාර්) තියෙන ලන්කාවට මොන ස්මාර්ට් බස් හොල්ට්ද? ප්‍රවාහන මාද්‍ය වල දියුණුවත් එක්කයි ඒකට අවශ්‍ය ආදාරක වල දියුනුව වෙන්න ඔනෙ.. දැන් අපේ උන්දැලා නස්පුක් වෙන්න ගහල ඇවිත් ඔකෙ තියෙන බීම මැශින් එකත් කඩල තමා පස්ස බලන්නෙ.. බුලත් කෙල ස්මාර්ට් වෙන්න ගහයි.. මගෙ රටට අල්ලාහ් දෙවි පිහිටයි
    mobitel eken duwana bus and trains monada ban? :oo:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,657
    113
    Gampaha
    මෙම ස්මාර්ට් බස් නැවතුම්පල අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදෙන 4G LTE තාක්ෂණයෙන් සහ මොබිටෙල් Wi-Fi සම්බන්ධතාවයකින් සමන්විතය.
    බස් හෝල්ට් එකට එන්නේ ඉන්ටර්නෙට් යන්නද බන්. අනික ඔතන නිකන් දෙන public wifi ගන්න අධිවේගි අන්තර්ජාල මොකටද :lol:

    බස් නැවතුම්පලෙහි ඇති ස්මාර්ට් අලෙවි යන්ත්‍රයක් (vending machine) මඟින් මුදල් භාවිතයෙන් තොරව සුළු පාන වර්ග ලබාගත හැකිය. එහි මුල් පියවරක් වශයෙන් ජලය අවශ්‍ය වූ විට බස් නැවතුම්පලෙහි සඳහන් කොට ඇති දුරකථන අංකයට ‘water’ යනුවෙන් කෙටි පණිවිඩයක් යවා ඊට ප්‍රතිචාර වශයෙන් ලැබෙන කෙටි පණිවිඩයෙහි ඇතුළත් කේත අංකය අලෙවි යන්ත්‍රයට ඇතුල් කිරීම මඟින් එම අවශ්‍යතාවය සම්පූර්ණ කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
    sms කරන්න බැරිනම් වතුරත් නෑ. ඉතින් මේක නොමිලේලු :lol: යකෝ වතුර බොන්න ටැප් එකක් දාපන්කෝ ඔය මගුල් නොකර ගොන් යක්කු

    බස් නැවතුම්පලෙහි ඇති තවත් නවාංගයක් නම් එහි ඇති අඟල් 46 අන්තර්-ක්‍රියාකාරීත්ව විද්‍යුත් තිරයයි. එමඟින් සේවාදායකයාගේ මුහුණ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුගේ/ඇයගේ ස්ත්‍රී-පුරුෂ භාවය සහ වයස පිළිබඳ යම් නිගමනයකට එළඹෙන අතර. ඒ මත පදනම්ව විවිධ දැන්වීම් ප්‍රදර්ශනය කරයි.
    මූන බලලා ස්ති පුර්ෂ බලලා ජංගි ද විකුණන්නේ ?

    ඊට අමතරව මෙම තිරය මත සේවාදායකයින්ට වැදගත් වන බස් මාර්ග සිතියම්ල දුම්රිය මාර්ග සිතියම් සහ ආසන්නයේ ඇති ATM යන්ත්‍ර වැනි තොරතුරුද ලබා ගත හැකිය.
    ම්... ඒක නම් නරක් නෑ... ඒත් බැරිද ඊලග බස් එක දැන් කොහෙද තියෙන්නේ කියල පෙන්වන්න. ? :dull:

    බස් නැවතුම්පලෙහි වහලය මත තබා ඇති සූර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන සංවේදකයක් මඟින් අවට පරිසරයෙහි උෂ්ණත්වය, ජලවාෂ්ප ප්‍රමාණය, කාබන් ඩයොක්සයිඩ් මට්ටම, කාබන් මොනොක්සයිඩ් මට්ටම, ශබ්දය වැනි යහපත් සෞඛ්‍යමත් පරිසරයක් පවත්වා ගැනීමට බලධාරීන්ට වැදගත් වන මාපකයන්ද පෙන්නුම් කෙරේ. ජංගම දුරකථන ආරෝපණය සඳහා පහසුකම්ද මෙහි සපයා ඇත.

    tv වලට current එක වෙනම දෙනවනම් ආයෙ මොකටද බන් සූර්ය කෝෂත් හයි කරන්නේ මේක අස්සේ. ඒකෙන්ම කරන්ට් එක ගනින්කෝ. කොල්ලන්ට පෝන් charge කරන්න USB ports 100් ක් විතර තියල ඇති නේ ? :lol:
    ජලවාෂ්ප ප්‍රමාණය උෂ්ණත්වය කන්නද අයිසේ බස් හෝල්ට් එකට ඇවිල්ලා. :lol:





    ලංකාවේ එවුන් කලොත් කරන්නේ ඔය වගේ වැඩකට නැති දේවල් තමයි. බලපන් අර පිටකොටු‍ේවේ ස්ටේෂඒ එකේ Train schedule එක දැන් දවස් ගානක් තිස්සේ කැඩිලා. හෙණ ගහනවා තොපිට අම්මපා. මහින්දගෙ කාලෙත් එකයි හිටංගෙ කාලෙත් එකයි.
    iskole mokadda ban? :dull:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    හිඟන්නෙක් ගේ ෆේස් එක ඩිටෙක්ට් කරොත් රෑට නිදාගන්න කොට... පොරට මොන වගේ ඒවා ද පෙන්නන්නේ ?

    මහා බැංකුව මංකොල්ල කන හැටි ද
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මේ ගු ඇම් පි එක කරොත් කරන්නේ ගූ බාල්දි වැඩ

    නොදකින් තුක්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    iskole mokadda ban? :dull:

    ඇයි ඉස්කෝලෙ කිවුවොත් විතරද reply කරන්නේ. කෙලින්ම කියපන් බන් ආයෙ මොකටද ඉස්කෝලෙ මෙතෙන්ට :P සමහරවිට උබට හිතෙනවා ඇති මම දාලා තියෙන අදහස් හෙන ගොඩේ කියල. නමුත් Smart වෙනවා කියන්නේ හැමරෙද්දටම තාක්ෂණය ගාවගන්න එක නෙවේ. simple thing බලපන් මිනිස්සුන්ට වතුර ටිකක් දෙන්න ඕන නම් සරලවම ටැප් එකක් දාන එකයි, එහෙම නැතිව එතන තියෙන නම්බර් එකකට sms කරලා එන කෝඩ් එක එතනට enter කරලා වතුර බෝතලයක් ගන්න එකෙයි තියෙන Smart බව හිතලා බලපන්කෝ.
    ඒ මදිවට තව ප්ලාස්ටික් බෝතලයකුත් පරිසරයට එකතු වෙනවා. මට නම් ලොවෙත් ෂුවර් ඔතන dustbin එකක් නම් නැතිව ඇති. (ලගදි ඒ පැත්තේ ගියොත් බලන්නම් :P ) තේරුමක් නෑනේ බන්. :confused: කොටින්ම කිවුවොත් උබ කොච්චර ලොකු පොරක් වුනත් හදිසියට phone එකේ බැටරි බැහැලා නම් හෝ phone එකක් නැතිනම් Smart Concept එක යටතේ වතුර බෝතලයක් පවා අහිමියි :lol: දැන් සැපදදදදදදදදදදදදදද :rolleyes:
     
    Last edited: