Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සචියා.. උඹ අවුරුදු ගාණක මහන්සිය අපතෙ ගිහින් නැහැ කියලා මට පේනවා.. දැනටම මේක බර ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. ඒ වගේම දැනට උඹට මේ මෘදුකාංගයට Awards දහයකටත් වැඩි ප්රමාණයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනවා ලංකාවෙත් මේ වගේ වැඩකාරයො ඉන්නවා කියන එක ගැන.. උඹ කලේ ලොකු සේවයක්.. දහස් ගණන් ගෙවලා තමා ගොඩක් අය වෛරස් ගාඩ් එකක් ගන්නෙ.. එහෙමත් නැත්නම් දවස ගාණෙ නෙට් එක පීරලා හොර කී දදා ඉන්නවා.. ඒත් ඒක සාර්ථක නැහැ.. දවසින් කී බ්ලැක් ලිස්ට් වෙනවා.. අද කාලෙ හැම කෙනෙකුටම වගේ සල්ලි දීලා වෛරස් ගාඩ් එකක් ගන්න තරම් හැකියාවක් නැහැ.. ඒ අය වෙනුවෙන් උඹ කලේ ලොකු සේවයක්.. ඇත්තෙන්ම උඹට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ඒ දේට..

මම උඹව දන්නෙ සයිබර් එකේ යාළුවෙක් හැටියට විතරයි.. ඒත් මට එළකිරියෙ ඉන්න එකෙක්වත් ඒ විදියට දැනෙන්නෙ නෑ.. මොකද උඹට වගේම අනිත් හැම එකාටම මම ගොඩක් ආදරෙයි.. මට වැඩි යාළුවො නැහැ.. හිටියත් ආශ්රය කරන්න වෙලාවක් නැහැ.. උඹ දන්නවානේ මම දවසෙන් වැඩි හරියක් රාජකාරියේ කියලා.. ඒක නිසා උඹලා තමා මගෙ හොඳම යාලුවො.. ඒකයි මම අයිස් පාර ගහලා හරි මේ පැත්තට ඇවිත් උඹලා එක්ක ආතල් එකක් ගන්නෙ.. උඹලා කවුරු හෝ තමන්ගෙ උත්සාහයෙන් තමන් ඉගෙනගත්තු දෙයින් තමන් ඉපදුන හැදුන වැඩුන රට වෙනුවෙන් දෙයක් කරනවා කියන්නෙ උඹලා වගේම මමත් ඒකෙන් ගොඩක් සතුටු වෙනවා.. ඇත්තටම මට උඹ ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. ඒ වගේම ලොකු සතුටක් දැනුණා..

හැබැයි ඔය අස්සෙ අනුන්ට ඉරිසියා කරන වේස හැත්තක් මේකෙ ඉන්නවා.. මම දැක්කා අවලමෙක් සක්කිලි ටැගකුත් දාලා තියෙනවා.. උඹ සැලෙන්න එපා.. ගොඩක් උන්ට දෙයක් කරගන්න බැරි උනාම නහයෙන් අඩනවා වගේම දෙයක් හරියට කරන එකාට ඉරිසියා කරනවා.. ඒක සිංහලයගෙ හැටියක්..

තාක්ෂණය අතින් අපේ ලංකාව අන්තිම පහත් තැනක ඉන්නෙ.. ඒ ගැන හැම කෙනාම වගේ දන්නවා.. හැබැයි උඹලා වගේ සුපිරි මොල කාරයින්ට පුළුවන් ඒක නැති කරන්න.. ලංකාවට කීර්තියක් අරන් දෙන්න.. එතකොට ඔය සුද්දන්ට කටක් ඇරලා අපිට කියන්න පුළුවන් වෙයි අපේ රටෙත් මේ වගේ එවුන් ඉන්නවා කියලා.. උඹලට පුළුවන් ඒක කරන්න..

උඹ මේ වැඩේ කලේ ගොඩක් මහන්සි වෙලා.. අවුරුදු ගාණක් කට්ටක් කාලා.. සමහර විට නොකා නොබී ගේමට බහින්නත් ඇති.. ඒක නිසා උඹටත් යම් සාධාරණයක් වෙන විදියට වැඩ කරපන් ඉදිරියට.. එහෙම කලා කියලා කවුරුවත් උඹ එක්ක තරහා වෙන්නෙ නැහැ..

මම උඹට සයිබර් යාළුවෙක් විදියට හදවතින්ම සුභපතනවා මචං.. ඒ වගේම උඹට සුභ අනාගතයක් පතනවා.. ළඟපාතක හිටියා නම් පාටියක්වත් දාන්න තිබුණා..  කමක් නෑ තොපි ඉතින් හැමදාම බොනවනේ මම වගේ..

මට මීට කලින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තිබුණා.. මොකද උඹගෙ සයිට් එකේ ඇඩ්රස් එක මා ලඟ තිබුණ නිසා.. ඒත් මම ගත්තෙ නැහැ.. උඹ ත්රේඩ් එක දානකම්ම හිටියා.. ඔන්න මම අද ඩවුන්ලෝඩ් කරනවා..  උඹ වගේ එකෙක් මගේ යාළුවෙක් වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..

තෑන්ක්ස් මචං Wall Post එකට.. ආයෙම Software එකක් හැදුවොත් Editionටත් කියපන්..

[QUOTE="Edition, post: 13343490, member: 407691"] [COLOR=Navy][B][SIZE=4]සචියා.. උඹ අවුරුදු ගාණක මහන්සිය අපතෙ ගිහින් නැහැ කියලා මට පේනවා.. දැනටම මේක බර ගාණක් ඩවුන්ලෝඩ් කරලා.. ඒ වගේම දැනට උඹට මේ මෘදුකාංගයට Awards දහයකටත් වැඩි ප්රමාණයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.. ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙනවා ලංකාවෙත් මේ වගේ වැඩකාරයො ඉන්නවා කියන එක ගැන.. උඹ කලේ ලොකු සේවයක්.. දහස් ගණන් ගෙවලා තමා ගොඩක් අය වෛරස් ගාඩ් එකක් ගන්නෙ.. එහෙමත් නැත්නම් දවස ගාණෙ නෙට් එක පීරලා හොර කී දදා ඉන්නවා.. ඒත් ඒක සාර්ථක නැහැ.. දවසින් කී බ්ලැක් ලිස්ට් වෙනවා.. අද කාලෙ හැම කෙනෙකුටම වගේ සල්ලි දීලා වෛරස් ගාඩ් එකක් ගන්න තරම් හැකියාවක් නැහැ.. ඒ අය වෙනුවෙන් උඹ කලේ ලොකු සේවයක්.. ඇත්තෙන්ම උඹට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන ඒ දේට.. මම උඹව දන්නෙ සයිබර් එකේ යාළුවෙක් හැටියට විතරයි.. ඒත් මට එළකිරියෙ ඉන්න එකෙක්වත් ඒ විදියට දැනෙන්නෙ නෑ.. මොකද උඹට වගේම අනිත් හැම එකාටම මම ගොඩක් ආදරෙයි.. මට වැඩි යාළුවො නැහැ.. හිටියත් ආශ්රය කරන්න වෙලාවක් නැහැ.. උඹ දන්නවානේ මම දවසෙන් වැඩි හරියක් රාජකාරියේ කියලා.. ඒක නිසා උඹලා තමා මගෙ හොඳම යාලුවො.. ඒකයි මම අයිස් පාර ගහලා හරි මේ පැත්තට ඇවිත් උඹලා එක්ක ආතල් එකක් ගන්නෙ.. උඹලා කවුරු හෝ තමන්ගෙ උත්සාහයෙන් තමන් ඉගෙනගත්තු දෙයින් තමන් ඉපදුන හැදුන වැඩුන රට වෙනුවෙන් දෙයක් කරනවා කියන්නෙ උඹලා වගේම මමත් ඒකෙන් ගොඩක් සතුටු වෙනවා.. ඇත්තටම මට උඹ ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.. ඒ වගේම ලොකු සතුටක් දැනුණා.. හැබැයි ඔය අස්සෙ අනුන්ට ඉරිසියා කරන වේස හැත්තක් මේකෙ ඉන්නවා.. මම දැක්කා අවලමෙක් සක්කිලි ටැගකුත් දාලා තියෙනවා.. උඹ සැලෙන්න එපා.. ගොඩක් උන්ට දෙයක් කරගන්න බැරි උනාම නහයෙන් අඩනවා වගේම දෙයක් හරියට කරන එකාට ඉරිසියා කරනවා.. ඒක සිංහලයගෙ හැටියක්.. තාක්ෂණය අතින් අපේ ලංකාව අන්තිම පහත් තැනක ඉන්නෙ.. ඒ ගැන හැම කෙනාම වගේ දන්නවා.. හැබැයි උඹලා වගේ සුපිරි මොල කාරයින්ට පුළුවන් ඒක නැති කරන්න.. ලංකාවට කීර්තියක් අරන් දෙන්න.. එතකොට ඔය සුද්දන්ට කටක් ඇරලා අපිට කියන්න පුළුවන් වෙයි අපේ රටෙත් මේ වගේ එවුන් ඉන්නවා කියලා.. උඹලට පුළුවන් ඒක කරන්න.. උඹ මේ වැඩේ කලේ ගොඩක් මහන්සි වෙලා.. අවුරුදු ගාණක් කට්ටක් කාලා.. සමහර විට නොකා නොබී ගේමට බහින්නත් ඇති.. ඒක නිසා උඹටත් යම් සාධාරණයක් වෙන විදියට වැඩ කරපන් ඉදිරියට..:yes: එහෙම කලා කියලා කවුරුවත් උඹ එක්ක තරහා වෙන්නෙ නැහැ.. මම උඹට සයිබර් යාළුවෙක් විදියට හදවතින්ම සුභපතනවා මචං.. ඒ වගේම උඹට සුභ අනාගතයක් පතනවා.. ළඟපාතක හිටියා නම් පාටියක්වත් දාන්න තිබුණා.. :( කමක් නෑ තොපි ඉතින් හැමදාම බොනවනේ මම වගේ.. :D මට මීට කලින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තිබුණා.. මොකද උඹගෙ සයිට් එකේ ඇඩ්රස් එක මා ලඟ තිබුණ නිසා.. ඒත් මම ගත්තෙ නැහැ.. උඹ ත්රේඩ් එක දානකම්ම හිටියා.. ඔන්න මම අද ඩවුන්ලෝඩ් කරනවා.. :yes: උඹ වගේ එකෙක් මගේ යාළුවෙක් වීම ගැන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..:love: [IMG]http://i251.photobucket.com/albums/gg294/wafpaf/or/congratulations/congratulations10.gif[/IMG] [IMG]http://i20.photobucket.com/albums/b220/shari313/graphics/blog%20post%20graphics/great_job_1.jpg[/IMG] තෑන්ක්ස් මචං Wall Post එකට.. ආයෙම Software එකක් හැදුවොත් Editionටත් කියපන්.. :D:love:[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom