First time Interview

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
බොරු කියන්න එපා මුලිකම දෙ
දන්නවා වගේ පෙන්නු වොත් වැඩි විස්තර අහනවා / කරලා පෙන්නන්න කියනවා

මට ඔහොම සීන් එකක් වුන හෙක් නුලෙන් බෙරුනේ

හිනා වෙලා කතා කරන්න උන් යක්කු නෙවෙයි සම්න්‍ය අය
උබේ උනි එකෙ නම් ඉන්ටව් බොඩ් එකේ උන් අය ඉන්ටව් ෆෙස් කරන්න ඔන නැහැ උබ ගන්නවා
ලොකු ටොල්ස් දෙන්න එප අහන දෙට සරලව උත්තර දෙන්න

සෙට්ෆිකෙට් උස්සන් පට්ට පොරවල් ආවා කියලා උන් ගන්නේ නැහැ බය වෙන්න එපා
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පලවෙනි පාරට ඉන්ටව් ගියහම අහන්නේ මෙන්න මෙවා
1) ඇයි මිට කලින් කොහෙවත් වැඩ කරේ නැත්තේ / මුකුත් ඉගෙන ගත්තෙත් නැත්තේ

( ඔය සීන් එක සෙට් වෙන්නේ උබ සියලු විහාග කරලා ඉවර වෙල සලකිය යුතු කාලයක් ගෙදරට වෙල හිටියොත් නිකන් )

එකෙන් බෙරෙන්න

උබ දන්න අදුරන තැනක නිකන් උදව්වට වගේ සිස්ටම් එක හැඩල් කරන්න හරි පොඩි කාලයක් වැඩකරා කියලා නිකන් ලියුමක් ගනින් ( මම මේක කිව්වේ නිකන් උබේ රැකියාව අනුව වෙනස් වෙනවා )

2 )උබේ කොල සහතික වලට අදාල නොවෙන ජොබ් එකකට ගියොත් හෝ වැඩි කොලිෆිකෙශන් තියෙද්දි අඩු ජොබ් එකකට ගියොත් ( ඇයි අහනවා මෙහෙම කරේ/ එක්කො උබ එතකොට පොඩි බයිලයක් ගහන්න ඔන මම වැඩි දුර අධ්‍යපනය නැවත්තුවා / ගෙදර අර්තික පසුබිමත් එක්ක දන්නේ නැද්ද )

3) නිකමට උදාහරණයක් ගත්තොත් ඉන්ටව් කරන උන් වෙබ් ඩිසයිනින් ගැන දන්නවා කියල්ලා ඉතින් උබේන් අහනවා ඒ ගැන වැඩිපුර උබ කරලා දියෙන නිසා ( රජයෙ එවා නම් නැහැ කොල බැලුවා හොදයිනේ කිව්වා ) ඉතින් උබේ කොල වල තියෙන දෙවල් වල දැනුම පරණයිනම් එහෙන් මෙනෙ ගහන්න ප්ලුවන් වෙන්න ඔන

4)උන් යක්කු නෙවෙයි සමන්‍ය මිනිස්සු ඉතින් උබත් එකක් පවුලේ විස්තර එ වගෙ දෙවල් අහනවා සුහදව උත්තර දෙන්න , තව එන්නේ කොහොමද වගේ දෙවල් අහනවා පරක්කු නොවි වැඩට එන්න ඔන නිසා ( මුලින් වැඩිපුරත් එක්ක අහනවා ඔයට මෙ වෙලවට එන්න පුලුවන්ද කියලා පවුද්ගලික එකක් නම් )

5)වැඩි දුර අධ්‍යපනය හදාඅරනවද අහනවා ( එ කියනෙන් උබ හරි ෆිල්ඩ් එක නෙවෙටි නම් මේ තොරගෙන තියෙන්නෙ උන් හිතන්වා උබ අවුරුද්දක් දෙකක් අත්දැකිම් අරන් මාරු වෙයි කියලා )

6) දාඩිය දානවා ලෙන්සුවක් ගන්න ( වෙලාවට කලින් යන්න ආතතියක් නැහැ ) කක්කා කරලා යන්න හෙක් බොක සෙට් වෙනවා අනිවා බයට . චු කරලා පලයන් නැත් නම් චූ බර හැදෙනවා / වතුර බොන්න එපා හෙක් ලා පාට ඇදුමක් ඇදන් යන්න , සෙටිෆිකෙට් ලැබුණු පිලිවල්ට දාගෙන යන්න.

7) පොඩි කෙල්ලෝ ඔෆිසියේ ඇති උන් අනික් කොල්ලෝ සෙට් එකත් එක්ක කැම ටයිම් එක උදෙට කනවා නේ උඩ පැන පැන යයි , සැලෙන්න එපා ඉදපන්කෝ මත් සෙට් වෙන්නම් කියල අදිශ්ටානය ගනින් හෙක් .

8)ඉන්ටව් බොඩ් එකෙ දෙන්නයි හො තුන් දෙනයි නේ ඉන්නේ උබට කොලිෆිකෙශන් ඔකේ නම් උබ බය නැතුව හිනා වෙලා කට පුරාම කතා තා කරපන් කම්මැලි ලොන්ත පොල් ඩයල් එකක් වගේ නම් උන්ටත් එපා වෙනවා නේහ් , සෙටිෆිකෙට් ඇදලා දෙනකොට ඉක්මනින් දියක් ක්‍රියාශිලි කියලා පෙන්න පන් මචන් ( ෆොන් එක ඔෆ් කරපන් )

9 )ලා වස්ත්‍රයෙන් සැරසි ටිකක් උදේම ඔය ආදල ස්තානය ලගාවෙයන් ඔෆිස් එක ඇතුලේ ඉන්න වුනොත් කොහෙ හරි වඩි වෙලා ඉන්න හැම එකාටම මුන බැලුවොත් කටපුර හිනා වෙයන් ( මොකද ඉන් එකෙක් ඉන්ටව් සෙට් වුන සම්බාවිතාව වැඩි ) කොන්ඩේ පිලිවලකට පිරල අඩුවට කපල පලයන් පලවෙනි ඉන්ටව් නිසා කොන්ඩේ වවලා ඇති වස්ති වගේ .

10 )අහෙනම් සුබ ගමන් එදාට එකසිය 38 ක නැගලා කලින්ම ශීට් කැල්ලක වඩිවෙලා ෆුල් ආතල් එක මරු සල්ලි උඩ සක්කුවේ දාගෙන කිසිකලබලයක් නැතුව කොන්දා මමට දිලා, ස්ලෝ සින්දුටිකක් හෙඩ් සෙට් එකේ අහගෙන ෆන් එක යන්න වැඩේ හරි කියල එද්දි දන්නවා නම් පන්සල පැත්තේ ගිහින් වතුර කල ගෙඩියක් නාවලා අහකලා, මහරගම ස්ටෙශන් එකෙන් සීසන් එක ගන්න ෆොම් එකක් ඉල්ලගෙන එන ගමන් මහරගම ස්ටුඩියෝ එකෙන් පොටො කැල්ලක් අරන් නැත් නම් තියෙන එකක් ප්‍රින්ට් කරගෙන ෆොල්ඩ එක හදාහන්න පහුවදා සල්ලි දිලා, සීසන් එකෙ ට්‍රෙන් එක යනන් සෙට් වෙන්න ටෙන් ජිවිත ෆුන් ලයිෆ් එකක් ඔෆිස් යන උන් සෙඩ්ස් වුනහම කොටුවට මරදානට කිරුලපනට බෙස්ල් ලයින් යනවද දන්නේත් නැහැ, සල්ලි ඉතිරියක් කරන්න සෙට් වෙන්න මුල ඉදන් ආ තව එකක් කොම් බැන් නේ මුන් පඩි දන්නේ ගොඩක් එවල උබව පලවෙනි පාර ගනන්වා නම එ ඩ්ටෙල්ස්තු තියන් යන්න ජය වෙවා ජොබ් එක ගොඩ
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සම්මුඛ පරීක්ෂණය පැවැත්වේන කාමරයට ඇතුල්වෙනකොටම හොද හුස්මක් උඩට අරන් පහළට දාන්න.එතකොට බයක් තියෙනවනම් නැතිවෙලා යනවා.එතනින් එහාට දන්නෙම නැතුව වැඩේ කෙරෙයි.