First time Interview

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    wadiya hithanna epa ban.
    interview panel eke inneth uba api wage minissune
    samanaya widihata ahana deta uththara dipan.
    baya unama kiyanna thiyena deth kiyaganna bari wenawa.
    good luck machan :cool:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Boru kiyanna epa. Danne nethi deyak dannawa kiyala pennanna yanna epa. Umbata ahanna prashna thiyanawanam kolayaka liyagena palayan.wediya serious ganna epa.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් උඹව ගල් වෙලා කතා කරගන්න බැරුව , අවුල් වෙන්න පුළුවන්... අනේ මන්ද මට නම් උඹ ගැන බයයි... එහෙම උනොත් කෙළින්ම ඉවරයි :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    මචන් උඹව ගල් වෙලා කතා කරගන්න බැරුව , අවුල් වෙන්න පුළුවන්... අනේ මන්ද මට නම් උඹ ගැන බයයි... එහෙම උනොත් කෙළින්ම ඉවරයි :(

    Lol ehema nm wenne na. Kadda thamai awl :rofl::rofl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Lol ehema nm wenne na. Kadda thamai awl :rofl::rofl:

    හ්ම්ම්ම්ම් මචන් සරලව වචන 5 , 6 වාක්‍ය වලින් උත්තර දියන්... වැඩිය ලොරි ටෝක් දෙන්න එපා... හෙණ හත ගැහියන් කියලා උත්තර දියන්... කොහොමත් බන් මාස දෙකක් තුනක් චාටර් වෙද්දී කොහේ නමුත් ජොබ් එකක් ලැබෙනවා... ඒ නිසා ඩෝන්ට් වොරි....:love:

    Assistant accountant :oo:

    මචන් එකවුන්ට් ඇසිස්ටන්ට් යනුවෙන් නිවැරදි වෙන්ට ඕනේ මයේ හිතේ නේද ...:yes:
    (මොකද ඇසිස්ටන්ට් එකවුන්ටන්ට් කියන්නේ වෙන ජොබ් එකක් ;) )

    ස්කයිප් එකෙන් කෝල් එකක් ගනින්කෝ කියලා දෙන්න...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    මචන් එකවුන්ට් ඇසිස්ටන්ට් යනුවෙන් නිවැරදි වෙන්ට ඕනේ මයේ හිතේ නේද ...:yes:
    (මොකද ඇසිස්ටන්ට් එකවුන්ටන්ට් කියන්නේ වෙන ජොබ් එකක් ;) )

    ස්කයිප් එකෙන් කෝල් එකක් ගනින්කෝ කියලා දෙන්න...

    mokakda mchn wenasa ??:baffled: