Science Day Article (Richmoond College) by Wajira De Silva
ප්රාර්ථනා.....
අදුරු ලොව රජ කරන,
නිසල වූ මෑදියමක,
පොතක වූ පිටු අතර,
සෑරිසරන නෙතු යුගල,
පියවෙන්න දරන වෙර,
නොදෑනුනා නොවේ මට,
එහෙත් දිරි ගෙන සිතට,
වෙර දෑරිය යුතු නොවේ ද?
පෑතුම් මල් පොදි බැදන්,
"සරසවිය" වෙත යන්න,
මතු දිවිය ජය ගන්න....
වජිර ද සිල්වා.
[උපුටා ගනීම-විදරුත් නින්නද 2008]
![]()
![]()
![]()
බළධාරින්ගේ නොසැලකිල්ල නිසා අපට නැති වූ වටිනා ජීවිතයක්
නිවන් සුව ලැබේවා වජිර අයියා
Paw wade!