First year

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔන්න ඉතින් මාත් එලකිරියට පන්ගාත්තු වෙලා වසරකුත් ගිහිල්ලලු
    1-year-anniversary.jpg


    හතෙ හත වෑදුන අද වගෙ දවසක තමාලු මන් මෙකට පාත් උනෙ
    සිරාවටම කියනවනම් ආවෙ මොකක්දො මන්ද තරගයක් තිබුන එකකට වෝට් කරන්න අන්තිමට එක කොරෙ නෑ කරන විදිය දන්නෙ නෑතුව කොහොම හරි ඉතින් පිස්සු නට නට මෙකෙම ඉන්නව දෑන්

    ජුන්ඩි පහෙ පාර්ටි එකක් දෙන්න තමා සෙට් උනෙ කොහෙද මෙ මගුලෙ ෆොටොස් අප්ලොඩ් වෙන්නෙ නෑතුව ගියා:baffled:

    කොහොම හරි ඔන උනෙ "වසරක් සම්පුර්න කර ඈත" කියල කියා ගන්නනයි ඔන්න කිව්ව

    ඔන්න එහෙමනම් ත්‍රෙඩ් එකත් ඉවරලු

    නිමි.
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Oohhh...
    කොන්ග්‍රැට්ස් මචන්..
    චිරාත් කාලයක් එලකිරිම වෙලා ඉන්ඩ වාසනාව ලැබේවා..