ඔන්න ඉතින් මාත් එලකිරියට පන්ගාත්තු වෙලා වසරකුත් ගිහිල්ලලු
හතෙ හත වෑදුන අද වගෙ දවසක තමාලු මන් මෙකට පාත් උනෙ
සිරාවටම කියනවනම් ආවෙ මොකක්දො මන්ද තරගයක් තිබුන එකකට වෝට් කරන්න අන්තිමට එක කොරෙ නෑ කරන විදිය දන්නෙ නෑතුව කොහොම හරි ඉතින් පිස්සු නට නට මෙකෙම ඉන්නව දෑන්
සිරාවටම කියනවනම් ආවෙ මොකක්දො මන්ද තරගයක් තිබුන එකකට වෝට් කරන්න අන්තිමට එක කොරෙ නෑ කරන විදිය දන්නෙ නෑතුව කොහොම හරි ඉතින් පිස්සු නට නට මෙකෙම ඉන්නව දෑන්
ජුන්ඩි පහෙ පාර්ටි එකක් දෙන්න තමා සෙට් උනෙ කොහෙද මෙ මගුලෙ ෆොටොස් අප්ලොඩ් වෙන්නෙ නෑතුව ගියා
කොහොම හරි ඔන උනෙ "වසරක් සම්පුර්න කර ඈත" කියල කියා ගන්නනයි ඔන්න කිව්ව
ඔන්න එහෙමනම් ත්රෙඩ් එකත් ඉවරලු
නිමි.
නිමි.