Fish and Chips

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,818
    5,253
    113
    Fish and Chips හදන්න මොකක්ද හොදම මාලු වර්ගය?

    Screenshot 2026-03-07 101357.png
     
    • Like
    Reactions: DemonAkalanka

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,232
    45,100
    113
    සුදු පාට මාළු තමයි ගන්න ඕන..ඒ කියන්නේ තෝරා, පරා, ලින්නා වගේ ඒවා.

     
    • Like
    Reactions: NaiRobi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    පොඩි මාලුන්ගෙන් හුරුල්ලත් අවුලක් නෑ.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    cod thama ganne.. lankawe masa sudu pata maluwek ganna.. tuna wage ewa set nah, linnath epa.. .. hondata marinade karagena .. etakota patta rahai.. batter ekata beer hari soda hari danna..ethakota pimbila enawa.. :D :D

    modha, paraya ,kossa
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,631
    17,528
    113
    අලගුඩුවෝ තමයි. හැබැයි අනිවා keells එකෙන් ගන්න
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,388
    9
    3,043
    113
    තෝරා.

    ඕවා කන්න පුලුවන් මිනිස්සු ලංකාවේ නෑ.