Fish market ගියාම මාළු වර්ග දන්නෙ නැති උන් මේක බලහන්.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,470
    8,634
    113
    Galaha
    alagudu kiyanne linnata neh?
    නෑ මචං අලගුඩු කියන්නෙ ලින්නට නෙවෙයි. මේ දවස්වල අලගුඩු රුපියල් 1100යි නුවර පැත්තෙ. ලින්න ගියේ 650ට 750ට. ලොකු එඋවුන් ටිකක් ගනන් පොඩි උන් ගනන් අඩුයි ලින්නා සමහර වෙලාවට.
     
    • Love
    • Like
    Reactions: Smartm and NRTG