Fish_Help_Urgent

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,044
    8,300
    113
    අපේ ගෙදර ටැංකියෙ සුදු කැට් ෆිෂ් කෙනෙක් ඉන්නව. අවුරුද්දක්වත් නෑ තාම. ඌ දැන් දවස් 5ක විතර ඉඳල කෑම කෑවෙ නෑ. අද මාලු ටැංකියෙ යට වැටිල හිටිය. මම ඌව අරගෙන බේසමකට වතුර එකක් පුරවල ලුණු දාලා තිබ්බ. පැයක් විතර පන ඇද ඇද වගේ ඉඳල ආයිත් කෙළිං වෙලා හොඳට ඉන්නව.
    දැන් නම් කිසි අවුලක් නෑ වගේ.

    මොකක්ද කරන්න ඔ්න? කෑම කාපු නැති නිසා වෙන්න ඇති මූට මෙච්චර අමාරු? දෙන්න මොනවත් බෙහෙත් තියේද?
    දන්න කෙනෙක්ගෙන් ඉක්මණට උදව්වක් ඔ්න
    තෑන්ක්ස්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    ලුණු දාන්න එපා කැට්ෆිෂ් ලට. පිටින් තුවාල , ඉදිමුමක් නැත්තන් උසින් අඩු බාජනෙකට දාල air බටයක් දාල බලන් ඉන්න තියෙන්නේ. සතියක් 2ක් කෑවේ නැතිඋනාට අව්ලක් නැ .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,300
    113
    ලුණු දාන්න එපා කැට්ෆිෂ් ලට. පිටින් තුවාල , ඉදිමුමක් නැත්තන් උසින් අඩු බාජනෙකට දාල air බටයක් දාල බලන් ඉන්න තියෙන්නේ. සතියක් 2ක් කෑවේ නැතිඋනාට අව්ලක් නැ .

    Mcn ai lunu danna epa kiyanne? Mata kaden kiwwe lunu dala thiyanna kiyala poddak...

    Unbata hondatama sure neda?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    Mcn ai lunu danna epa kiyanne? Mata kaden kiwwe lunu dala thiyanna kiyala poddak...

    Unbata hondatama sure neda?
    ඔව්.ඔව්. සාමාන්‍ය මාළුන්ට අව්ලක් නැ . catfish,tetra වගේ මාළුන්ට දානවනම් aquarium salt හෙනම පොඩ්ඩක් දාන්න ඕන.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,300
    113
    ඔව්.ඔව්. සාමාන්‍ය මාළුන්ට අව්ලක් නැ . catfish,tetra වගේ මාළුන්ට දානවනම් aquarium salt හෙනම පොඩ්ඩක් දාන්න ඕන.

    Hari mcn thanks
    Ehemawath karala balannam.
    Maluwa ude marila wage hitiye mama waladanna kiyala haduweth bn eka paratama hondata pana awa. Thama innawa hondata.

    Oxygen ekak gahanna widiyak na bn ada power cut ekak ape paththe. Power awa gamanma denna ona