vaaduwa laya beach ( kalin kiwwe vadduwa holiday in ) eka nam maru dan niyameta hadala kaama supirii..
Wadduwa - Laya Beach..... පිස්සුද මචංග උඹ ඕකට ගිහින්ද කථා කරන්නේ. මම වාද්දුවේ. ගිය සතියෙත් ගියා වෙඩින් එකකට. හෝල් එක නම් පට්ට චා.... හදපු දහස්වල වගේමයි. කිසිම වෙනසක් කරලා නෑ. මම ඒකේ වෙඩින් 25කට විතර යන්නැති. කෑමත් චා .... ගු හතයි. මේ ලගදි ගිය වෙඩින් එකේදි මම දැක්කා හෝල් එක අතුගාල කුණු ටික සෙටිබෑක් එක අස්සට දාලාග දිකින එවුන්ට මල පනිනවා. ගානත් ගොඩක් වැඩී. අලුතින් රෑම් තියෙන කෑල්ලක් නම් හදලා තියෙනවා. ඒ කෑල්ල නම් හොදයි. මගේ නංගි කෙනෙක්ගෙ වෙඩින් එකක් ගැන කථා කරගන්න මම ගියා ගිය ජනවාරි මාසේ දවසක. මම යන්න කලින් කියුවා වැඩක් නෑ. අමු චාටර් කියලා. ගිහින් පැයක් විතර හිටියා මැනේජර් කෙනෙක්ව හම්බවෙන්න. වෙඩින් වලට දාන වේටර්ලා අමු චා. දවසේ පඩියට කුලියට ගන්න එවුන් ඉන්නේ. එකෙක් අත් දිගට ඇදලා සර්විස් එක දෙනකොට තව වේටර් කෙනෙක් අත් කොට කමිස ඇදගෙන වැඩ කරනවා. මේ මම කියුවෙ ටිකයි. තව තියෙනවා.
Fisherman Villa එක ගැන කිවුවොත් බොන්න නම් නියම තැන. පිටින් බඩු ගෙනියන්න ඕනා. බයිට් නම් හොදටම දෙනවා. කෑම නම් Laya Beach එකට වඩා දහස් වාරයක් රසයි. ගාන අඩුයි. හොටේල් එකේ පෙනුමක් නෑ. හෝල් එක නම් එච්චරම හොද නෑ. එකම දේ කෑම නම් රසයි. බොන පාටියකට නම් කියාපු තැනක්.
වාද්දුවෙ Villa Ocean View, Blue Water, The Sands නම් පට්ටයි. ගාන ඉතින් ගොඩක් වැඩියි. ගාන අඩුවෙන් නම් Saffron Beach Hotel හොදයි.