fishviile හා බුද්ධාගම..( u must read this....)

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
i dont even bothered to have a look on em... cuz that is what west people do.. they use this kind of ways to insult Buddhism. what we can do.. report em ?? LOL..

anyways FB games are so gay. seriously guys find a GAME. i mean a real one and play if you have time to spend on a game.
 
Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    ඇත්තෙන්ම වැරදී තමයි,

    නමුත් සහෝ

    එංගලන්තය වගේ රටවල බුදුපිලිම භාවිතාකරන්නෙ ගෙවතු අලංකරණය සදහා , ඒක ඒ මිනිස්සු අපහාසයට කරන දෙයක් නෙමේ ඒ මිනිස්සුන්ට බුදුරජානන් වහන්සේගේ අගය තේරෙන්නෙ නෑ , ගාඩ්න් එක ලස්සන වෙන්න කියල තමයි තියන්නෙ. මම හිතන්නෙ මේකත් එහෙම වෙන්න ඕනේ .
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕකෙන් කොහොමද ලොව්තුරා බුදුහාමුදුරුවන්ට අපහාසයක් වෙන්නෙ?

    ඔය ගේම් එක ගැන මම දන්නේ නෑ, මට ෆේස්-බුක් අරහං, ඒත් ඔය පිලිමෙ ගිෆ්ට් එකකට ලැබෙන කෙනාට පුලුවන්ද ඔය පිලිමයට අගෞරව වෙන විධියට මොනවා හරි කරන්න?

    එහෙමනම් ගැටළුවක්, ඒත් මට හිතෙන විදියට එහෙම දෙයක් කරන්න බෑනෙ, එහෙනම් මොකක්ද ප්‍රස්නෙ?

    හැම කෙල්මලකටට ප්‍රශ්ණ ඇති කරගන්න එපා.

    බුදුපිලිමවලට අගෞරව වෙනවාට අකමැතිනම් ඉස්සෙල්ලාම ඔය හන්දිය හන්දියක් ගානෙ ත්‍රීවීල් කාරයෝ බස් කාරයෝ අටවන බුදුපිලිම ඉවත් කරන්න වැඩපිලිවෙල
    ක් යෝජනා කරන්න.
     
    • Like
    Reactions: thilangr8

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    WADE KATHAI

    budu hamuduruwonta karana tharamak apahasa karanne western ewun
    eath umbala hama thissema gema illanne muslim ewun ekka
    thats wot i cannot understand:eek::eek::eek::eek:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,832
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇත්තෙන්ම වැරදී තමයි,

    නමුත් සහෝ

    එංගලන්තය වගේ රටවල බුදුපිලිම භාවිතාකරන්නෙ ගෙවතු අලංකරණය සදහා , ඒක ඒ මිනිස්සු අපහාසයට කරන දෙයක් නෙමේ ඒ මිනිස්සුන්ට බුදුරජානන් වහන්සේගේ අගය තේරෙන්නෙ නෑ , ගාඩ්න් එක ලස්සන වෙන්න කියල තමයි තියන්නෙ. මම හිතන්නෙ මේකත් එහෙම වෙන්න ඕනේ .

    :yes::yes::yes:
     
    Jun 22, 2009
    123
    2
    0
    kelaniya

    unge gewwathu alamkarayata hari mokata hari buduhamudurwange pilima thiyana eka harida. api kawdawath jesuge pilimekata ehema karanawada?????????
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඇත්තෙන්ම වැරදී තමයි,

    නමුත් සහෝ

    එංගලන්තය වගේ රටවල බුදුපිලිම භාවිතාකරන්නෙ ගෙවතු අලංකරණය සදහා , ඒක ඒ මිනිස්සු අපහාසයට කරන දෙයක් නෙමේ ඒ මිනිස්සුන්ට බුදුරජානන් වහන්සේගේ අගය තේරෙන්නෙ නෑ , ගාඩ්න් එක ලස්සන වෙන්න කියල තමයි තියන්නෙ. මම හිතන්නෙ මේකත් එහෙම වෙන්න ඕනේ .

    ඒක එහෙම තමයි සහෝ...
    ඒත් අපි ගෙවතු අලංකරනයට ජේසු තුමාගේ(lord Jesus)පිලිරුවක් ගෙවත්තේ තියන්නේ නෑ නේද? මේ අයට බුද්ධාගමට අපහාස කරන අදහසත් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ..
     
    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    ඒක එහෙම තමයි සහෝ...
    ඒත් අපි ගෙවතු අලංකරනයට ජේසු තුමාගේ(lord Jesus)පිලිරුවක් ගෙවත්තේ තියන්නේ නෑ නේද? මේ අයට බුද්ධාගමට අපහාස කරන අදහසත් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ..
    :yes::yes::yes:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ඒක එහෙම තමයි සහෝ...
    ඒත් අපි ගෙවතු අලංකරනයට ජේසු තුමාගේ(lord Jesus)පිලිරුවක් ගෙවත්තේ තියන්නේ නෑ නේද? මේ අයට බුද්ධාගමට අපහාස කරන අදහසත් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ..

    That's exactly the point. They do it for Buddha's statues but they never do it to Christ's statue or some saint's statue. :no::no::no:
     
    Similar threads