Fit එකේ ඉන්න අයගෙ ගැටලු

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Fit එකේ ඉන්න අයගෙ ගැටලු

එකම ප්‍රශ්නෙ දැන් දවසකට මගේ Facebook ,instagram inbox එකට වගේම youtube එකේ විඩියෝ පහලින් comments විදිහට ගොඩක් අය අහනව. ඉතින් ඒ common ගැටලු ටිකට උත්තරත් එක්ක වීඩියෝ එකක් හැදුවා. එහෙනම් set වෙලා බලන්න ගොඩක් අයට help එකක් වෙයි.
ජයවේවා !!!