FIT (can anybody help on this matter?)

shaneera123

Member
Apr 24, 2013
13
6
3
mn me para FIT ekaka register wenna yanne.self study karanna tamai plan eka.
Mata me payment voucher case 1k therenne na.Meka kohomada pay karrane?
Plz kata hari help ekak denna puluwannam loku udawwak.

((I am going to register FIT and plan to study by myself.I do not understand how I should pay for the registration and the exam fee.
Is somebody able to advise me how these things can be paid? below is the link to the payment voucher))

fit.bit.lk/sites/default/files/Payment%20Voucher.pdf

fit.bit.lk/sites/default/files/Payment%20Voucher.pdf
 
Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් මට තේරෙන් විදියට මෙහෙම සීන් එකක් තියෙන්නේ...
    මෙත කොපි හතරක තියනවනේ
    එක කොපි එකක් උබ කැම්පස් එකට යවන්න ඕන [EDC COPY - 1]
    එක කොපි එකක් උබ ගෙවන පීපල්ස් බෑන්ක් බ්‍රාන්ච්එක තියාගනියි [PAYING BANK COPY - 4]
    තව කොපි එකක් තිබිරිගස්යාය බ්‍රාන්ච් එකට (මේක උබ සල්ලි ගෙවන බ්‍රන්ච් එකෙන් යවය්) [THIMBIRIGASYAYA BANK COPY - 3 ]
    ඉතිරි කොපිය උබ ලග තියාගන්න [CANDIDATE’S COPY - 2 ]
    එතකොට උබ කොහොමත් කොපි හතරම ෆිල් කරල පීපල්ස් බෑන්ක් එකට අරගෙන ගියානම් හරි
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,617
    5,891
    113
    @ගෙදර
    මචන් මට තේරෙන් විදියට මෙහෙම සීන් එකක් තියෙන්නේ...
    මෙත කොපි හතරක තියනවනේ
    එක කොපි එකක් උබ කැම්පස් එකට යවන්න ඕන [EDC COPY - 1]
    එක කොපි එකක් උබ ගෙවන පීපල්ස් බෑන්ක් බ්‍රාන්ච්එක තියාගනියි [PAYING BANK COPY - 4]
    තව කොපි එකක් තිබිරිගස්යාය බ්‍රාන්ච් එකට (මේක උබ සල්ලි ගෙවන බ්‍රන්ච් එකෙන් යවය්) [THIMBIRIGASYAYA BANK COPY - 3 ]
    ඉතිරි කොපිය උබ ලග තියාගන්න [CANDIDATE’S COPY - 2 ]
    එතකොට උබ කොහොමත් කොපි හතරම ෆිල් කරල පීපල්ස් බෑන්ක් එකට අරගෙන ගියානම් හරි
    :yes::yes::yes:
    Copy 4n candidate ekai EDC copy ekai salli gewwata passe bank eken athsan karala denwa.anith eka bank eke tiyagani.Umbta tiyenne EDC copy eka application eke amunla yawanna withrai :)