FIT exam karana kawrut innawada

Aug 23, 2010
4
0
0
Machan kauruhari kiyapanko FIT ekata pay karaddi voucher-I eken neda pay karanne? 2500 Rs neda? registration form eka fill karala, bank ekata pay karapu voucher ekath ekka, Birth Certificate eka BIT ekata aran giyahama hari neda? eyala username, pass word dunnata passe exm eka online gedaradi karanna puluwanda?

[email protected]
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    danne nehe ban ai me parana thread up karanne den me fit karapu eka 3rd year final exam ekath karala ivarayi
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     

    upali.mon

    Member
    Oct 30, 2010
    2
    0
    0
    FIT is a Foundation Information Technology course presented by University of Colombo.
    are you not pass A/L 3 subject any steam ???
    but you you want to IT Degree...................
    solution FIT course
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    fviran said:
    Foundation in Information Technology

    *******

    Macho.. dela thiyena link eka nethi kara ganda..
    EK ekay SL site's danda be ...

    මොකක්ද මේ කතාවේ තේරුම? කෙනෙක් දෙයක් අහනවා එකට අදාළ රිසෝස් එක තියෙන ලින්ක් එක දාන්න තහනම්ද දැන් එළකිරියේ? පුදුම වැඩක්නේ බන් ඒක.? එහෙම දාන ඒක බැක් ලින්ක් දමිල්ලක්වත් නෙමෙයිනේ. කවද ඉදන්ද ඔය විකාර නිතිය ආවේ? මම නම් දැනන් හිට්යේ නැහැ. එහෙම තියේනම් එක විකාරයක් වගේනේ?

    GT අය්යේ මොකක්ද මේ කතාව අත්තද? අයි එහෙම දෙයක් කරන්න හිතුනේ අපිට දන ගන්නත් එක්ක කියන්නකෝ.

    අර FIT අහපු කෙනාට කියන්නේ සහෝ ෆිට් වලට ලියාපදිංචි උනාම උන් යුසර් නේම් සහ පාස් වර්ඩ් දෙනවා. එකෙන් පුළුවන් VLE එකට ලොග් වෙන්න. එකේ තියෙනවා සේරම පාඩම් කරන්න අවශ්‍ය දේවල්. මමත් කළා ඕක. මම නම CLASS එකකට ගියා. පස්සේ තේරුණා ක්ලාස් එකේ කරන්නෙත් අර දේවල් ටිඅක්ම තමා. VLE එකේ තියෙනවා Pracis quize එහෙම. ඒවා තනිකරම XAM එක වගේම experience එකක් දෙනවා. එකෙත් time එකට අනුව කරන්න. එකෙන් ගොඩ දාගන්නත් පුළුවන්. සේරම දේවල් වගේ එකේ තියෙනවා. එහෙම ට්‍රයි කරන්න. අමාරුයි කියල හිතෙනවා නම් sri කෙනෙක් ගාවට යන්න. එක මාසෙන් කරන ක්ලාස් එහෙමත් තියෙනවා. study කරලා ඉවර වෙන විෂය ගානේ මම exam කළා. මාස 3න් සබ්. 3 ම කළා. එක්‍රමය මට නම් පහසු වුනා. එතකොට Subject එකිනෙක ජෑම් වෙන එක නැතුව ගියා මට.