fviran said:
Foundation in Information Technology
*******
Macho.. dela thiyena link eka nethi kara ganda..
EK ekay SL site's danda be ...
මොකක්ද මේ කතාවේ තේරුම? කෙනෙක් දෙයක් අහනවා එකට අදාළ රිසෝස් එක තියෙන ලින්ක් එක දාන්න තහනම්ද දැන් එළකිරියේ? පුදුම වැඩක්නේ බන් ඒක.? එහෙම දාන ඒක බැක් ලින්ක් දමිල්ලක්වත් නෙමෙයිනේ. කවද ඉදන්ද ඔය විකාර නිතිය ආවේ? මම නම් දැනන් හිට්යේ නැහැ. එහෙම තියේනම් එක විකාරයක් වගේනේ?
GT අය්යේ මොකක්ද මේ කතාව අත්තද? අයි එහෙම දෙයක් කරන්න හිතුනේ අපිට දන ගන්නත් එක්ක කියන්නකෝ.
අර FIT අහපු කෙනාට කියන්නේ සහෝ ෆිට් වලට ලියාපදිංචි උනාම උන් යුසර් නේම් සහ පාස් වර්ඩ් දෙනවා. එකෙන් පුළුවන් VLE එකට ලොග් වෙන්න. එකේ තියෙනවා සේරම පාඩම් කරන්න අවශ්‍ය දේවල්. මමත් කළා ඕක. මම නම CLASS එකකට ගියා. පස්සේ තේරුණා ක්ලාස් එකේ කරන්නෙත් අර දේවල් ටිඅක්ම තමා. VLE එකේ තියෙනවා Pracis quize එහෙම. ඒවා තනිකරම XAM එක වගේම experience එකක් දෙනවා. එකෙත් time එකට අනුව කරන්න. එකෙන් ගොඩ දාගන්නත් පුළුවන්. සේරම දේවල් වගේ එකේ තියෙනවා. එහෙම ට්‍රයි කරන්න. අමාරුයි කියල හිතෙනවා නම් sri කෙනෙක් ගාවට යන්න. එක මාසෙන් කරන ක්ලාස් එහෙමත් තියෙනවා. study කරලා ඉවර වෙන විෂය ගානේ මම exam කළා. මාස 3න් සබ්. 3 ම කළා. එක්රමය මට නම් පහසු වුනා. එතකොට Subject එකිනෙක ජෑම් වෙන එක නැතුව ගියා මට.