~Fit-pc2~~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]CompuLab [/FONT][FONT=&quot]සමාගම අළුත්ම පරිගණකය දැන් හදුන්වා දී ඇත..[/FONT]
    [FONT=&quot]බලාලා අදහස් දාලාම යන්න!හරිද....
    1294538773-1.gif

    [/FONT]

    [FONT=&quot]එහි වැදගත්ම දේ වන්නේ එය ඉතාම කුඩායි![/FONT]

    [FONT=&quot]එය [/FONT][FONT=&quot]smallish Fit-pc2[/FONT][FONT=&quot] ලෙස නම් කර ඇත....[/FONT]
    [FONT=&quot]එහි ප්‍රමාණය [/FONT][FONT=&quot]4”x4.5”x1.05”[/FONT][FONT=&quot] වේ...:eek::eek:[/FONT]
    FIT-PC2-World-Smallest-PC-001.jpg



    FIT-PC2-World-Smallest-PC-002.jpg





    [FONT=&quot]එය නිෂ්පාදනය කර ඇත්තේ [/FONT][FONT=&quot]Intel Atom Z530 1.6 Ghz [/FONT][FONT=&quot] පොසෙසරයක් යොදාමිනි..එය විදුලි බලය පිරිමසින ලෙස ද නිමවා ඇත..මෙම පරිගණකයේ [/FONT][FONT=&quot]Microsoft Windows[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]Ubuntu Linux[/FONT][FONT=&quot] යන[/FONT][FONT=&quot] OS [/FONT][FONT=&quot]යොදා ගෙන [/FONT][FONT=&quot]HD 1080p[/FONT][FONT=&quot] මොනිටරයක් භාවිතා කිරිමට වැය වනුයේ වොට් 6 හෝ 7 අතර ප්‍රමාණයකි..:nerd::nerd:[/FONT]


    FIT-PC2-World-Smallest-PC-003-1.jpg



    FIT-PC2-World-Smallest-PC-004.jpg



    [FONT=&quot]තවත් විශේෂත්වයක් ලෙස මෙහි [/FONT][FONT=&quot]Cooling fan [/FONT][FONT=&quot]එකක් නැති අතර ඇතුලත සිසිල් කිරීම කේසින් එකේ අඩංගු කර ඇති ඇලුමිනියම් කේසින් එක මගින් ඉටුකෙරේ...:eek:[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] * 1.6GHz x86 CPU[/FONT]
    [FONT=&quot] * 1GB RAM[/FONT]
    [FONT=&quot] * SATA hard disk[/FONT]
    [FONT=&quot] * DVI with graphics acceleration[/FONT]
    [FONT=&quot] * High definition audio[/FONT]
    [FONT=&quot] * LAN and WLAN[/FONT]
    [FONT=&quot] * 6 USB ports[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: BC_Dilum and gceal

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අඩේ මාටත් ඕනේ එකක්....
    කොහෙද දන්නේ නෑ තියෙන්නේ?
    එළ එළ යාළු...හොද ප්‍රවෘතියක්...:)
    rep belu..:(
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,472
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ස්තුති බෙදාගත්තට..
    ඉතාමත් වටින කරුනු ටිකක් අපත් සමග බෙදාගත්තට ස්තුති ..
    ************