Fitch Ratings ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටට දමයි… ණය ගෙවන්න බැරි බව කියයි..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    milk-rice1-759x500.jpg
     
    • Haha
    Reactions: Melon8

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    fitch ratings thamay hodatama karala tiyenne...

    මොකවත් කරේ නෑ බලේ ගන්න පාස්කු බෝම්බෙ කෙලිය එච්චරයි
    wena mokuth newey oke sape witharakma athi ban ape rata ta...ahinsaka minissunta karapu deyak...anika siddasthanayaka agama kiya kiya hitapu minissu...mokakin berunath swabhadahaminma ape rata ta padisan dey okata nam...
    ------ Post added on Dec 18, 2021 at 12:14 PM
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතන විසින් ශ්‍රී ලංකාවේ තවදුරටත් පහත හෙළා තිබේ.

    ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CCC දක්වා CC මෙම පහත හෙළීම කර ඇත.

    ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන බාහිර ද්‍රවශීලතා තත්ත්වය අනුවල ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හේතුවෙන් විදේශ විනිමය සංචිතවල පහත වැටීමක් අවධාරනය කරන ඔවුන් ඉදිරි මාසවලදී පැහැර හැරීමේ සිදුවීමක වැඩි සම්භාවිතාවක් ඇතැයිද කියා සිටී.

    මූල්‍ය ආතතියේ බරපතලකම රජයේ බැඳුම්කර ඵලදාව ඉහළ යාම සහ මුදල් ඒකකයේ පහළට යන පීඩනය මගින් නිරූපණය කරනු ඇතැයිද වාර්තාව සදහන් කරයි.

    වාර්තාව
    මෙතනින්….
    %E0%B7%83-gotabaya.gif
     
    • Haha
    Reactions: Melon8

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    fitch ratings thamay hodatama karala tiyenne...


    wena mokuth newey oke sape witharakma athi ban ape rata ta...ahinsaka minissunta karapu deyak...anika siddasthanayaka agama kiya kiya hitapu minissu...mokakin berunath swabhadahaminma ape rata ta padisan dey okata nam...
    ------ Post added on Dec 18, 2021 at 12:14 PM
    අනිවා මචන්. ඒක තමයි මේ ටික ටික වෙන්නෙ.
     
    • Like
    Reactions: supun_sg and Melon8

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    අනිවා මචන්. ඒක තමයි මේ ටික ටික වෙන්නෙ.
    saapa karanawa newey ban eth balapan oke wipake kocchara durakata ape rata adan yanawada kiyala...

    oya bomba gahapu than hena haskam saha poojaneeyathwayen piripun than..
    mun waradda gatte othanta atha tiyala...

    man danna tharamin prabhakaran wath oya wage than walata atha tibbe nadda koheda..
    hadi gawila yana scene ekak wenne onna balapan...

    wade kiyanne ahinsaka umba mama rate minissunta thama mewata wandi gewanna wenne..
    maha minissu london america autralia walata gihin athal eke indiwi...

    api hena paw karayo ban...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ෆොටෝ එකේ ඉන්න මම දන්න මනුස්සයෙක් බන්. මගේ කසින් කෙනෙක්ගේ ගෙදර වෑඩ කරන්නේ. උන් කිරිබත් හෑදුවා චන්දේ දිනුවම. මේ ඒ ගෙදර වෑඩ කරන මනුස්සයා..පවු බන් උන් නම්
     
    • Wow
    Reactions: topkollek

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මේ ෆොටෝ එකේ ඉන්න මම දන්න මනුස්සයෙක් බන්. මගේ කසින් කෙනෙක්ගේ ගෙදර වෑඩ කරන්නේ. උන් කිරිබත් හෑදුවා චන්දේ දිනුවම. මේ ඒ ගෙදර වෑඩ කරන මනුස්සයා..පවු බන් උන් නම්
    aparaade haal pol walata wiyadan kara salli
     
    • Haha
    Reactions: malakadss

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    උන් දන්නෙ නැද්ද ඉන්දියාවෙන් අතමාරුවක් ගත්තා කියල ණය ගෙවන්න..තව බැසිලා කොළඹ බිලියන ගාණකට වටින ඉඩම් ටිකක් විකුණන්න යන්නෙ ණය ගෙවන්න..

    ai dan 6$ billion watina ඉඩම් wikunanawa kiwwe china,india,switzerland walata.
    ඊළඟ සැරේ වාරිකේ ගෙවන්නේ කොහොමද බන්?