Ow ow oya sudda karala tiyenne iraqetai siriyawatai.Meka IMF eka denna thiyenne.
Sudda hitiyanam hodai bn. magulak natuwa 48 th
ai libyaOw ow oya sudda karala tiyenne iraqetai siriyawatai.
ganna ewun enna epai.. dan ithin thawath aduwata thama denna wenneai dan 6$ billion watina ඉඩම් wikunanawa kiwwe china,india,switzerland walata.
ganna ewun enna epai.. dan ithin thawath aduwata thama denna wenne
මොකවත් කරේ නෑ බලේ ගන්න පාස්කු බෝම්බෙ කෙලිය එච්චරයිමේ මිනිස්සු මොනවා කරන්නද....
wena mokuth newey oke sape witharakma athi ban ape rata ta...ahinsaka minissunta karapu deyak...anika siddasthanayaka agama kiya kiya hitapu minissu...mokakin berunath swabhadahaminma ape rata ta padisan dey okata nam...මොකවත් කරේ නෑ බලේ ගන්න පාස්කු බෝම්බෙ කෙලිය එච්චරයි
ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතන විසින් ශ්‍රී ලංකාවේ තවදුරටත් පහත හෙළා තිබේ.
ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CCC දක්වා CC මෙම පහත හෙළීම කර ඇත.
ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන බාහිර ද්‍රවශීලතා තත්ත්වය අනුවල ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හේතුවෙන් විදේශ විනිමය සංචිතවල පහත වැටීමක් අවධාරනය කරන ඔවුන් ඉදිරි මාසවලදී පැහැර හැරීමේ සිදුවීමක වැඩි සම්භාවිතාවක් ඇතැයිද කියා සිටී.
මූල්‍ය ආතතියේ බරපතලකම රජයේ බැඳුම්කර ඵලදාව ඉහළ යාම සහ මුදල් ඒකකයේ පහළට යන පීඩනය මගින් නිරූපණය කරනු ඇතැයිද වාර්තාව සදහන් කරයි.
වාර්තාව මෙතනින්….
අනිවා මචන්. ඒක තමයි මේ ටික ටික වෙන්නෙ.fitch ratings thamay hodatama karala tiyenne...
wena mokuth newey oke sape witharakma athi ban ape rata ta...ahinsaka minissunta karapu deyak...anika siddasthanayaka agama kiya kiya hitapu minissu...mokakin berunath swabhadahaminma ape rata ta padisan dey okata nam...
------ Post added on Dec 18, 2021 at 12:14 PM
saapa karanawa newey ban eth balapan oke wipake kocchara durakata ape rata adan yanawada kiyala...අනිවා මචන්. ඒක තමයි මේ ටික ටික වෙන්නෙ.
As usual Kabba will say nothing to worry. economy is in the correct path and saubage is almost thereNow Mr. Cabral will scold Rating agencies. He and Wimal did it in 2019 when warning signs were made in December 2019 prior to Pandemic
මේ ෆොටෝ එකේ ඉන්න මම දන්න මනුස්සයෙක් බන්. මගේ කසින් කෙනෙක්ගේ ගෙදර වෑඩ කරන්නේ. උන් කිරිබත් හෑදුවා චන්දේ දිනුවම. මේ ඒ ගෙදර වෑඩ කරන මනුස්සයා..පවු බන් උන් නම්
aparaade haal pol walata wiyadan kara salliමේ ෆොටෝ එකේ ඉන්න මම දන්න මනුස්සයෙක් බන්. මගේ කසින් කෙනෙක්ගේ ගෙදර වෑඩ කරන්නේ. උන් කිරිබත් හෑදුවා චන්දේ දිනුවම. මේ ඒ ගෙදර වෑඩ කරන මනුස්සයා..පවු බන් උන් නම්
උන් දන්නෙ නැද්ද ඉන්දියාවෙන් අතමාරුවක් ගත්තා කියල ණය ගෙවන්න..තව බැසිලා කොළඹ බිලියන ගාණකට වටින ඉඩම් ටිකක් විකුණන්න යන්නෙ ණය ගෙවන්න..
ඊළඟ සැරේ වාරිකේ ගෙවන්නේ කොහොමද බන්?ai dan 6$ billion watina ඉඩම් wikunanawa kiwwe china,india,switzerland walata.