films balanna tv ekak na. seat adjustment kranna ba. bus seat wage. 20 plastic cup ekakata dala cool drink ekak denawa. sandwich ekak denawa. water bottel ekak denawa. plane eka hodala wath thibbe na. tikak parana plane. anik ewata wada noize eka poddak wadi. aulak na. first time yanwa nam aulak na oneway nisa. nattam transit dala palayan aluth airpot wala experience eka ganna. Singapore wage touch wena ekak blala. e airport eka patta lassanai.මේකේ ගිය එකෙක් ඉන්නවද බන්? මම තවම මේකේ Fly කරලා නෑ. විස්තර කියපන් කොහොමද කියලා. Sri Lankan එකට වඩා හොඳයි වගේ
ow peter hill පොර අතගහන හැම එකක්ම ගොඩ දාල තමයි යන්නේ පීටර් ලොක්ක ඉතින් සුපිරි පොරක් තමයි ..meke CEO SriLankan eka emirates lata deepu kale hitapu sudda Neda?
අපොයි එහෙමද.films balanna tv ekak na. seat adjustment kranna ba. bus seat wage. 20 plastic cup ekakata dala cool drink ekak denawa. sandwich ekak denawa. water bottel ekak denawa. plane eka hodala wath thibbe na. tikak parana plane. anik ewata wada noize eka poddak wadi. aulak na. first time yanwa nam aulak na oneway nisa. nattam transit dala palayan aluth airpot wala experience eka ganna. Singapore wage touch wena ekak blala. e airport eka patta lassanai.
එහෙනම් සුපුරුදු Airline වලම යනවා බන්.Cinnamon air duwanne rata athulene ban. mehe anith airport walata airbus land karanna puluwanda?යකෝ AirBus තියනවා කියන්නෙ සුපිරි සල්ලිකාරයෙක්නේ බන් Cinnamon Air වලවත් නෑ එකෙත් Cessna plane දුවන්නේ
තියෙනවා බං.මුන්ගේ fleet එක SriLankan එකටත් වඩා පරණයි නේද? අනික මුන් budget උනාට අනික් ඒවා එක්ක ගානේ ලොකු වෙනසක් නෑ.
srilankan yana aka labi wage neතියෙනවා බං.
මේ Srilankan එක.
![]()
කන්වර්ට් කලාම අද දවසේ ගානට LKR 137,052.74
මේ Fits Air
![]()
තියෙනවා බං.
මේ Srilankan එක.
![]()
කන්වර්ට් කලාම අද දවසේ ගානට LKR 137,052.74
මේ Fits Air
![]()
ඉතින් බන් ඕක විකුනන්න කලින් අයිතිය තිබුණේ දැන් ඉන්න බාස්නාහිර ආණ්ඩුකාරයාගේ කම්පැනි එකටනේයකෝ AirBus තියනවා කියන්නෙ සුපිරි සල්ලිකාරයෙක්නේ බන් Cinnamon Air වලවත් නෑ එකෙත් Cessna plane දුවන්නේ
Cinnamon කියන්නෙ domestic Airline එකක් මචං. ඒකෙන් Airbus අරගෙන GUI, TTR, BTC, WRZ land කරන්නෙ කොහොමද?යකෝ AirBus තියනවා කියන්නෙ සුපිරි සල්ලිකාරයෙක්නේ බන් Cinnamon Air වලවත් නෑ එකෙත් Cessna plane දුවන්නේ
වෙනසක් නෑ අනික් ප්ලේන් වගේම තමා උඩ යනවා බිම යනවා . එකම සීට්මේකේ ගිය එකෙක් ඉන්නවද බන්? මම තවම මේකේ Fly කරලා නෑ. විස්තර කියපන් කොහොමද කියලා. Sri Lankan එකට වඩා හොඳයි වගේ