FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මේකේ ගිය එකෙක් ඉන්නවද බන්? මම තවම මේකේ Fly කරලා නෑ. විස්තර කියපන් කොහොමද කියලා. Sri Lankan එකට වඩා හොඳයි වගේ
    films balanna tv ekak na. seat adjustment kranna ba. bus seat wage. 20 plastic cup ekakata dala cool drink ekak denawa. sandwich ekak denawa. water bottel ekak denawa. plane eka hodala wath thibbe na. tikak parana plane. anik ewata wada noize eka poddak wadi. aulak na. first time yanwa nam aulak na oneway nisa. nattam transit dala palayan aluth airpot wala experience eka ganna. Singapore wage touch wena ekak blala. e airport eka patta lassanai.
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,941
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නයො සෙට් එකට අවුරුදු 50 ක් කරන්න බැරි දේ මාස 6න් කරලද 🤦🏻😂😂

    ඕක තමයි අපි හැමදාම කියන්නෙ බැංකු හොරුන්ටයි, සුනාමි ආධාර හොරුන්ටයි කරන්න පුලුවන් ලබ්බක් නෑ කියලා.
     
    • Like
    Reactions: pradeeplk1025

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    meke CEO SriLankan eka emirates lata deepu kale hitapu sudda Neda?
    ow peter hill පොර අතගහන හැම එකක්ම ගොඩ දාල තමයි යන්නේ පීටර් ලොක්ක ඉතින් සුපිරි පොරක් තමයි ..
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මුන්ගේ fleet එක SriLankan එකටත් වඩා පරණයි නේද? අනික මුන් budget උනාට අනික් ඒවා එක්ක ගානේ ලොකු වෙනසක් නෑ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    films balanna tv ekak na. seat adjustment kranna ba. bus seat wage. 20 plastic cup ekakata dala cool drink ekak denawa. sandwich ekak denawa. water bottel ekak denawa. plane eka hodala wath thibbe na. tikak parana plane. anik ewata wada noize eka poddak wadi. aulak na. first time yanwa nam aulak na oneway nisa. nattam transit dala palayan aluth airpot wala experience eka ganna. Singapore wage touch wena ekak blala. e airport eka patta lassanai.
    අපොයි එහෙමද. :baffled: එහෙනම් සුපුරුදු Airline වලම යනවා බන්.
     
    • Like
    Reactions: teen_wolf

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    යකෝ AirBus තියනවා කියන්නෙ සුපිරි සල්ලිකාරයෙක්නේ බන් Cinnamon Air වලවත් නෑ එකෙත් Cessna plane දුවන්නේ
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    යකෝ AirBus තියනවා කියන්නෙ සුපිරි සල්ලිකාරයෙක්නේ බන් Cinnamon Air වලවත් නෑ එකෙත් Cessna plane දුවන්නේ
    Cinnamon air duwanne rata athulene ban. mehe anith airport walata airbus land karanna puluwanda?
     
    • Like
    Reactions: Hankook

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,799
    113
    Nugegoda, Sri Lanka
    Munge Operational efficiency eka supiri.. Parana flight unath awlak naa Hondata maintain karanawanum.. Mun Cargo secotor eketh invest kranawa.. A330 Cargo ekak order karala mama hithanne thiyenne..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මුන්ගේ fleet එක SriLankan එකටත් වඩා පරණයි නේද? අනික මුන් budget උනාට අනික් ඒවා එක්ක ගානේ ලොකු වෙනසක් නෑ.
    තියෙනවා බං.
    මේ Srilankan එක.

    Screenshot-2025-01-31-173736.png

    කන්වර්ට් කලාම අද දවසේ ගානට LKR 137,052.74

    මේ Fits Air

    Screenshot-2025-01-31-173806.png
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    තියෙනවා බං.
    මේ Srilankan එක.

    Screenshot-2025-01-31-173736.png

    කන්වර්ට් කලාම අද දවසේ ගානට LKR 137,052.74

    මේ Fits Air

    Screenshot-2025-01-31-173806.png

    ලොකු වෙනසක් නැහැ තමා බන්.. සාමන්‍යෙන් budget airline එකක් අනිත් ඒවට සාපෙක්ෂව 50% විතර අඩුයි price එක
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    යකෝ AirBus තියනවා කියන්නෙ සුපිරි සල්ලිකාරයෙක්නේ බන් Cinnamon Air වලවත් නෑ එකෙත් Cessna plane දුවන්නේ
    ඉතින් බන් ඕක විකුනන්න කලින් අයිතිය තිබුණේ දැන් ඉන්න බාස්නාහිර ආණ්ඩුකාරයාගේ කම්පැනි එකටනේ 🤷🏽‍♂️
    Expo-DC8.jpg

    https://www.planespotters.net/airline/Expo-Aviation
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Anura kumara ponna wesa ballage sri lankan eka billion ganan paadu labaddi menna mewa profit pita profit gahanawa.okage naaki ammata hukanna ona.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,176
    1,416
    113
    me flight hariyata maintain wneawada danne na ban,bayay mata num.lankawe ekak ne. srilanka ekata wada hoda unath nikan bayay bayay wage
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    යකෝ AirBus තියනවා කියන්නෙ සුපිරි සල්ලිකාරයෙක්නේ බන් Cinnamon Air වලවත් නෑ එකෙත් Cessna plane දුවන්නේ
    Cinnamon කියන්නෙ domestic Airline එකක් මචං. ඒකෙන් Airbus අරගෙන GUI, TTR, BTC, WRZ land කරන්නෙ කොහොමද?
    අනික water aerodromes වල (NUF, NUA, DWO, DIW, IRU, KEZ, KDW) land කරන්නේ කොහොමද?

    ඒකට තමයි cinnamon එකෙන් amphibian 208 දෙකකුයි, Grand Caravan එකකුයි තියාගෙන ඉන්නෙ. උන්ගෙ target market එක වෙනම එකක්.
     
    • Like
    Reactions: Hankook

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,825
    113
    සේදවත්ත
    මේකේ ගිය එකෙක් ඉන්නවද බන්? මම තවම මේකේ Fly කරලා නෑ. විස්තර කියපන් කොහොමද කියලා. Sri Lankan එකට වඩා හොඳයි වගේ
    වෙනසක් නෑ අනික් ප්ලේන් වගේම තමා උඩ යනවා බිම යනවා . එකම සීට්
     
    Similar threads