ඕනෑම motherboard එකක් ඕනෑම tower එකකට fit වෙනවද???????????
LowRyderr Active member Jan 21, 2012 522 68 28 Midgard Mar 2, 2012 #1 ඕනෑම motherboard එකක් ඕනෑම tower එකකට fit වෙනවද???????????
Bender Member Aug 18, 2009 4,920 286 0 Robot Arms Apartments Mar 2, 2012 #2 ඔව් ගොඩාක් කලින් ආපු branded HP, dell Motherboards ඇරෙන්න ඕනම එකක් සෙට් වෙනවා
creativeN Well-known member Jul 13, 2009 5,667 991 113 CATCH ME IF U CAN Mar 2, 2012 #3 හැම එකක්ම නැහැ මචෝ.. ATX, UTX ...etc වර්ග කීපයක් තියෙනව බෝර්ඩ් එකේ ප්‍රමානය මත ඒ ඒ Casings බාවිතවෙනවා..
හැම එකක්ම නැහැ මචෝ.. ATX, UTX ...etc වර්ග කීපයක් තියෙනව බෝර්ඩ් එකේ ප්‍රමානය මත ඒ ඒ Casings බාවිතවෙනවා..
LowRyderr Active member Jan 21, 2012 522 68 28 Midgard Mar 2, 2012 #4 ආහ්හ් එහෙමද..........සාමාන්‍ය භාවිතයට ATX da??