Five star hotel වල වතුර කපපුවාම මොකද කරන්නේ

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    පාරේ වතුර කපපුවාම ලොකු හොටෙල් වල වතුර කොහෙන්ද ඉන්න ඔක්කොම අයට?

    දැන් කාලෙ තේ කඩවල් වලටත් වතුර ටැංකි තියෙනව. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    දැන් කාලෙ තේ කඩවල් වලටත් වතුර ටැංකි තියෙනව. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.
    Tea kadekata podi tankiyak athine bn rooms 300k thyne thenaka tank capacity da neththan wena kramayakda denaganne ahuwe
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Tea kadekata podi tankiyak athine bn rooms 300k thyne thenaka tank capacity da neththan wena kramayakda denaganne ahuwe
    උන් ගොඩක් කල් ඉදන් water usage reports එහෙම බලල බලල දන්නව ඇති දවසකට ඕන වතුර ප්‍රමාණය. risk එකක් ගන්නේ නැතිව අඩුම ගානෙ දවස් දෙක තුනකට / සතියකට වත් ඕනෙ වතුර ප්‍රමාණය store කරගන්න හදල ඇති tanks . මම හිතනවා ඔය water borad එකෙන් උනත් වතුර කපද්දි අපිට නොකිවුවට ඔය hotels වලට කියනව ඇති

    කෝටි ගණන් වියදම් කරල හොටෙල් හදද්දි ඔය තරම් වතුර ප්‍රමාණයක් store කරගන්න ටැංකි හදන එක සුලු දෙයක් වෙන්නැති. තව ටිකකින් උබ අහයිද දන්නේ නැහැ CEB power breakdown උනාම හොටෙල් වලට කරන්ට් එක කොහෙන්ද කියල
    :rolleyes:
     
    Eke generators scene eke dnnnwa wathura prashne tribune mkda pare wathura wage pressureth nane tankiye ewa ekao
     
    • Like
    Reactions: Voltage

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,768
    113
    වතුර ටැංකි තියනවා පොළොව යට. අනික waste water treatment plant තියනවා. ඒ වතුරත් ගන්නවා ආපහු.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම වැඩ කරන group එකේ අලුතෙන් hotel එකක් ගැහුවා. ඒකට වතුර ගන්න වෙනම නල ළිං ගැහුවා. Meter බර ගාණක් යටට. ඔයිට වඩා නම් දන්නේ නෑ.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මන් වැඩ කරන තරු තුනේ එකේ ලිටර් ලක්ෂ 3.5 එකය්,තව උඩම තට්ටුවේ ලීටර් ලක්ෂයක එකයි තියෙනවා
    ම්මටහුඩු… 😮
    කාමර කීයද බන්? දවස් කීයක් විතර පුලුවන්ද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    වතුර ටැංකි තියනවා පොළොව යට. අනික waste water treatment plant තියනවා. ඒ වතුරත් ගන්නවා ආපහු.
    Yes... Some "Green" hotels do recycle waste water. One of my friends is in this business.
     
    • Like
    Reactions: devinfer98