Toilet ppapers ඇතපාරේ වතුර කපපුවාම ලොකු හොටෙල් වල වතුර කොහෙන්ද ඉන්න ඔක්කොම අයට?
Toilet ppapers ඇතපාරේ වතුර කපපුවාම ලොකු හොටෙල් වල වතුර කොහෙන්ද ඉන්න ඔක්කොම අයට?
පාරේ වතුර කපපුවාම ලොකු හොටෙල් වල වතුර කොහෙන්ද ඉන්න ඔක්කොම අයට?
Tea kadekata podi tankiyak athine bn rooms 300k thyne thenaka tank capacity da neththan wena kramayakda denaganne ahuweදැන් කාලෙ තේ කඩවල් වලටත් වතුර ටැංකි තියෙනව. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.
උන් ගොඩක් කල් ඉදන් water usage reports එහෙම බලල බලල දන්නව ඇති දවසකට ඕන වතුර ප්‍රමාණය. risk එකක් ගන්නේ නැතිව අඩුම ගානෙ දවස් දෙක තුනකට / සතියකට වත් ඕනෙ වතුර ප්‍රමාණය store කරගන්න හදල ඇති tanks . මම හිතනවා ඔය water borad එකෙන් උනත් වතුර කපද්දි අපිට නොකිවුවට ඔය hotels වලට කියනව ඇතිTea kadekata podi tankiyak athine bn rooms 300k thyne thenaka tank capacity da neththan wena kramayakda denaganne ahuwe

Eke generators scene eke dnnnwa wathura prashne tribune mkda pare wathura wage pressureth nane tankiye ewa ekaoඋන් ගොඩක් කල් ඉදන් water usage reports එහෙම බලල බලල දන්නව ඇති දවසකට ඕන වතුර ප්‍රමාණය. risk එකක් ගන්නේ නැතිව අඩුම ගානෙ දවස් දෙක තුනකට / සතියකට වත් ඕනෙ වතුර ප්‍රමාණය store කරගන්න හදල ඇති tanks . මම හිතනවා ඔය water borad එකෙන් උනත් වතුර කපද්දි අපිට නොකිවුවට ඔය hotels වලට කියනව ඇති
කෝටි ගණන් වියදම් කරල හොටෙල් හදද්දි ඔය තරම් වතුර ප්‍රමාණයක් store කරගන්න ටැංකි හදන එක සුලු දෙයක් වෙන්නැති. තව ටිකකින් උබ අහයිද දන්නේ නැහැ CEB power breakdown උනාම හොටෙල් වලට කරන්ට් එක කොහෙන්ද කියල
![]()
ම්මටහුඩු…මන් වැඩ කරන තරු තුනේ එකේ ලිටර් ලක්ෂ 3.5 එකය්,තව උඩම තට්ටුවේ ලීටර් ලක්ෂයක එකයි තියෙනවා
Yes... Some "Green" hotels do recycle waste water. One of my friends is in this business.වතුර ටැංකි තියනවා පොළොව යට. අනික waste water treatment plant තියනවා. ඒ වතුරත් ගන්නවා ආපහු.