මෑතකදි five star හොටෙල් දෙකකට වගේ යන්න සෙට් උනා. මට හොටෙල් ෆිල්ඩ් එකේ වැඩ කෙනෙක් කියන්න පුලුවන්ද හොටෙල් ලාබ ලබන්නේ මොනවගෙන්ද කියලා, මොකද 3 meal buffet දීලා, ac rooms staff maintenance වගේ ගත්තහම ලාබ ලබන්නේ කොහොමද?
තව මෑතක තියන කැලෑ වල් වල ac කරලා ලීයෙන් වගෙ හදලා තියන පොඩි villas conecept එක bali වගේ රටවල්වල දැක්කා වෙල් වගේ ලග තියනවා අඩු budget එකකින් හැදුවොත් අපේ රටට විදේශිකයන්ගෙ ඉල්ලුමක් තියෙයි නේද?
අවම කියක් වගේ යයිද?

Last edited: