Five star hotel business?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    412
    393
    63
    මෑතකදි five star හොටෙල් දෙකකට වගේ යන්න සෙට් උනා. මට හොටෙල් ෆිල්ඩ් එකේ වැඩ කෙනෙක් කියන්න පුලුවන්ද හොටෙල් ලාබ ලබන්නේ මොනවගෙන්ද කියලා, මොකද 3 meal buffet දීලා, ac rooms staff maintenance වගේ ගත්තහම ලාබ ලබන්නේ කොහොමද?
    තව මෑතක තියන කැලෑ වල් වල ac කරලා ලීයෙන් වගෙ හදලා තියන පොඩි villas conecept එක bali වගේ රටවල්වල දැක්කා වෙල් වගේ ලග තියනවා අඩු budget එකකින් හැදුවොත් අපේ රටට විදේශිකයන්ගෙ ඉල්ලුමක් තියෙයි නේද?
    අවම කියක් වගේ යයිද?
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    4,813
    8,723
    113
    Milagiriya
    Stupidity Are You Stupid GIF
     
    • Haha
    Reactions: NRTG

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    412
    393
    63
    ai ubata freeda room eka dunne?
    Printer companies ලාබ ලබන්නේ printers විකුනනවට වඩා after service වලින්නේ ඒවගේ හොටෙල් ලාබ ලබන්නේ කැම bulk purchase කරලාද නැත්තන් room charges වලින්ද වගේ?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,939
    113
    මෑතකදි five star හොටෙල් දෙකකට වගේ යන්න සෙට් උනා. මට හොටෙල් ෆිල්ඩ් එකේ වැඩ කෙනෙක් කියන්න පුලුවන්ද හොටෙල් ලාබ ලබන්නේ මොනවගෙන්ද කියලා, මොකද 3 meal buffet දීලා, ac rooms staff maintenance වගේ ගත්තහම ලාබ ලබන්නේ කොහොමද?
    තව මෑතක තියන කැලෑ වල් වල ac කරලා ලීයෙන් වගෙ හදලා තියන පොඩි villas conecept එක bali වගේ රටවල්වල දැක්කා වෙල් වගේ ලග තියනවා අඩු budget එකකින් හැදුවොත් අපේ රටට විදේශිකයන්ගෙ ඉල්ලුමක් තියෙයි නේද?
    අවම කියක් වගේ යයිද?
    බඩු ගහන්න එන උන්ට hourly rate එකට දෙන එකෙන් තමයි ලොකුම ලාබේ එන්නේ.

    ඇත්තම කිව්වොත් බං ලංකවේ වැඩි හරිය hotels තියෙන්නේ black money white කරන places විදිහට. ඕවායේ hotel income එකක් නැහැ. උන් income කියලා ගන්නේ උන්ට connected politicians, underworld, drug cartel වල black money hotel එකට දාලා white කරන එකෙන්. ඒක නිසා තමයි ලංකාවේ hotel industry එක credit cards වලින් නැතුව cash වලින් run වෙන්නේ. මොකද Credit Cards වලින් run වුණොත් black money white කරන්න බැහැ. Cash වලින් run වුණාම ඕනෙ තරම් black money white කරන්න පුළුවන්. බලහන් ඕනම hotel එකක හොඳම credit card offer එකට වඩා undercut කරලා තියෙන්නේ cash price එක. හේතුව ඕක. උන්ට ඕනේ cash ම ගන්න. එතකොට ඕන විදියට records හදල black money white කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,324
    113
    ඕවට වියදම් කරන එක අපාරාදේ. දැන් ලංකාවට එන සුද්දො ඉන්නෙත් නෝමල් රූම්වල. උබට ටවුමක් කිට්ටුව රූම් 10ක් විතර හදා ගන්න පුළුවන් නම් කල්ලමරේ. පැයට රූම් දෙන එක මාර ලාබයි. හැබැයි ඉතින් 18 අඩු උන් ගන්නෙ නැතුව, බඩු ඩීල් කරන්නෙ නැතුව ජෙනුයින් විදියට කරොත් පොලිසියෙන් කේස් නෑ. දැන් නෝමල් රූම් 1500ක් විතර වෙනවා. ඒසී එක්ක 3000ක් වගේ වෙනවා. දවසට එක කස්ටම කෙනෙක් ආවත් මාසෙට 1500 ඒවා 30ක් 45000ක් ලැබෙනවා. දවසට අඩුම තරමේ 5ක්වත් එනවනේ බන්. සති අන්තේ කොහොමත් සෑහෙන පිරිසක් එනවා. මේක මගේ අදහස. උබ කැමති දෙයක් කරපන්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,575
    23,365
    113
    බඩු ගහන්න එන උන්ට hourly rate එකට දෙන එකෙන් තමයි ලොකුම ලාබේ එන්නේ.

    ඇත්තම කිව්වොත් බං ලංකවේ වැඩි හරිය hotels තියෙන්නේ black money white කරන places විදිහට. ඕවායේ hotel income එකක් නැහැ. උන් income කියලා ගන්නේ උන්ට connected politicians, underworld, drug cartel වල black money hotel එකට දාලා white කරන එකෙන්. ඒක නිසා තමයි ලංකාවේ hotel industry එක credit cards වලින් නැතුව cash වලින් run වෙන්නේ. මොකද Credit Cards වලින් run වුණොත් black money white කරන්න බැහැ. Cash වලින් run වුණාම ඕනෙ තරම් black money white කරන්න පුළුවන්. බලහන් ඕනම hotel එකක හොඳම credit card offer එකට වඩා undercut කරලා තියෙන්නේ cash price එක. හේතුව ඕක. උන්ට ඕනේ cash ම ගන්න. එතකොට ඕන විදියට records හදල black money white කරන්න පුළුවන්.
    Cash gewanawa kiwwoth gana aduda? :shocked: :shocked:
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,939
    113
    Cash gewanawa kiwwoth gana aduda? :shocked: :shocked:
    ඔව්. ලංකාවේ තියන ලොකුම 5 stars hotels ඇරෙන්න අනිත් ඔක්කොම ඒවගෙ cash price එක අඩුයි ඕනම credit card price එකකට වඩා. හේතුව මම උඩ කිව්ව වගේ උන් hotels කරන්නේ black money white කරන්න මිසක් hotel business එකෙන් income හොයන්න නෙමේ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    16,934
    9,211
    113
    Behind u :p
    මෑතකදි five star හොටෙල් දෙකකට වගේ යන්න සෙට් උනා. මට හොටෙල් ෆිල්ඩ් එකේ වැඩ කෙනෙක් කියන්න පුලුවන්ද හොටෙල් ලාබ ලබන්නේ මොනවගෙන්ද කියලා, මොකද 3 meal buffet දීලා, ac rooms staff maintenance වගේ ගත්තහම ලාබ ලබන්නේ කොහොමද?
    තව මෑතක තියන කැලෑ වල් වල ac කරලා ලීයෙන් වගෙ හදලා තියන පොඩි villas conecept එක bali වගේ රටවල්වල දැක්කා වෙල් වගේ ලග තියනවා අඩු budget එකකින් හැදුවොත් අපේ රටට විදේශිකයන්ගෙ ඉල්ලුමක් තියෙයි නේද?
    අවම කියක් වගේ යයිද?
    1, rooms ,food & beverage, banquet halls , laundry , , transport , company shares pump & dump

    umba eliye soft drink ekak 100/= ta gatta nam 5star ekaka 5x + umbata gewanna wenawa, e wage hama dema 5x + ganan wadi

    meal 3 ma buffet dunnata godak kama freeze karanawa , wastage adui
    gusetla 100 bed & break fast hitiyath kama ganne , 75% wage , but un package ekata gewanna oone


    salli wena mona hari karapan, mona hari una gaman hondatama impact ekak ena field ekak tama tourism & hotel
    ex ,
    tsunami , ltte , saharan , covid ...
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,297
    13,795
    113
    මට එකෙක් කිව උන් වැඩියෙන් කැමති German tourist ලා එනවට කියලා. උන් අනික් අයට වඩා liquor වලට වියදම් කරනවා ලු. ඒක උන්ට profit කියලා (bar එක use වෙනවා වැඩි කියන්නේ profitability එක වැඩි කියන්නේ). උන් අකැමැති foreign tourist ලා indian, Middle East උන්ට.