Fiver help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා මම පිටරට එකෙක් මම Payment Gateway එකකට Plugin එකක් හදා ගත්තා Fiver එකෙන්

    ඌ හැදුවට පස්සේ තව සල්ලි ඉල්ලන්න ගත්තා මම එකත් දෙන්න පොරොන්දු උණා ඊට පස්සේ එකත් ගෙවලා දැම්ම පව් කියලා

    Bank එකෙන් මම හදපු Plugin එක ගන්නවා කිව්වා. තව එකේ අඩු පාඩු ටිකක් තියෙනවා ඒ ටික හදලා ඉල්ලුවාම ඌ ඇහුවා මම විකුනන්න ද යන්නේ කියලා ඌ ඊට පස්සේ කියනවා මට එක විකුනන්න බෑ කියල ඌ බැංකුවට Call කරලා එක දෙනවා කියලා. ඌට මන් බැංකුවේ No , E-mail නම් දුන්නේ නෑ

    මම මේ ගැන fiver එකට කිව්වා උන් මගේ Account එක Suspend කරලා Gig 5 තිබ්බා එකේ ඇයි එහෙම උනේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උබ නම් ජීවිතේට හැදෙන්නේ නෑ ... උබ වෙනුවෙන් පරණ ත්‍රෙඩ් වල කඩේ ගියපු අපිට ගහන්න ඕන
    මොනවද හැදෙන්න කියන්නේ උබ මට මම මෙතන වරදක් කරලා නෑ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    Ubata pissuda ban? Uba mokatada uta reason kiyanna yanne? Ubata oni wade salli dila karagannawa misak eken uba karanna yana wade uta wadak nane. Dan athin kala hitapan. U plugin ekath wikunaganie lassanata.

    supun daala thiyena reply eka kiawapan.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Ubata pissuda ban? Uba mokatada uta reason kiyanna yanne? Ubata oni wade salli dila karagannawa misak eken uba karanna yana wade uta wadak nane. Dan athin kala hitapan. U plugin ekath wikunaganie lassanata.
    කෝඩ් එක encrypted කරලා ඉල්ලුවා Bank එකෙන් කිව්වා Plugin එක අරගෙන සිකුරටි ඉශු තියෙනවා ද කියලා බලලා තමා මට සල්ලි දෙනවා ද නැද්ද කියලා තීරණය කරන්නේ කියලා , මුලින් හේතුව කියන්නේ නැතුව ඇහුවාම ඌම තමා විකුනන්න යනවාද කියලා ඇහුවේ ඊට පස්සේ ඌම Bank එකට Call කරලා කියනවා කිව්වා මට එක විකුනන්න අයිතියක් නෑ කිව්වා උගේ කෝඩ් එක කියලා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ bank එකක් වගේ එකක් එක්ක agreement එකක් නැතුව ඔහොම ගනුදෙනුවක් කරපු එක වරදක්. උන් ඕක ගන්න බැ කිවොත් උබට cost එක cover වෙන්නෙත් නෑ.

    Fiver එක නම් දන්නේ නෑ. ඌ ලංකාවේ එකෙක් ද?
     
    • Like
    Reactions: Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන්ලා මම පිටරට එකෙක් මම Payment Gateway එකකට Plugin එකක් හදා ගත්තා Fiver එකෙන්

    ඌ හැදුවට පස්සේ තව සල්ලි ඉල්ලන්න ගත්තා මම එකත් දෙන්න පොරොන්දු උණා ඊට පස්සේ එකත් ගෙවලා දැම්ම පව් කියලා

    Bank එකෙන් මම හදපු Plugin එක ගන්නවා කිව්වා. තව එකේ අඩු පාඩු ටිකක් තියෙනවා ඒ ටික හදලා ඉල්ලුවාම ඌ ඇහුවා මම විකුනන්න ද යන්නේ කියලා ඌ ඊට පස්සේ කියනවා මට එක විකුනන්න බෑ කියල ඌ බැංකුවට Call කරලා එක දෙනවා කියලා. ඌට මන් බැංකුවේ No , E-mail නම් දුන්නේ නෑ

    මම මේ ගැන fiver එකට කිව්වා උන් මගේ Account එක Suspend කරලා Gig 5 තිබ්බා එකේ ඇයි එහෙම උනේ ?
    ඌ කලින් copyrights ගැන මෙන්ෂන් කරල නැත්නම් ඒ හදපු එක අයිති වෙන්නෙ buyer ට. terms and conditions පොඩ්ඩක් බලපන්කො

    https://www.fiverr.com/support/arti...rty-Rights---Fiverr-Business?segment=business

    Who owns the copyright?
    On the Fiverr platform, buyers are granted all rights for the delivered work, unless otherwise specified by the seller on their Gig page.
     
    • Like
    Reactions: Nadun26

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    කෝඩ් එක encrypted කරලා ඉල්ලුවා Bank එකෙන් කිව්වා Plugin එක අරගෙන සිකුරටි ඉශු තියෙනවා ද කියලා බලලා තමා මට සල්ලි දෙනවා ද නැද්ද කියලා තීරණය කරන්නේ කියලා , මුලින් හේතුව කියන්නේ නැතුව ඇහුවාම ඌම තමා විකුනන්න යනවාද කියලා ඇහුවේ ඊට පස්සේ ඌම Bank එකට Call කරලා කියනවා කිව්වා මට එක විකුනන්න අයිතියක් නෑ කිව්වා උගේ කෝඩ් එක කියලා.
    ඒ හුත්තවල් buyer වැඩක් නෑනේ. තව පොඩි ගානක් දාලා ඔය security වැඩේ කරගෙන පාඩුවේ හටියනම් ඉවරනේ. උබම තමා කෙලවගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උඹ bank එකක් වගේ එකක් එක්ක agreement එකක් නැතුව ඔහොම ගනුදෙනුවක් කරපු එක වරදක්. උන් ඕක ගන්න බැ කිවොත් උබට cost එක cover වෙන්නෙත් නෑ.

    Fiver එක නම් දන්නේ නෑ. ඌ ලංකාවේ එකෙක් ද?
    හ්ම්ම් , නෑ පිටරට එකෙක් Wordpress Plugin දෙකක් එහෙම තියෙනවා ඌට ප්‍රසිද්ධ

    ඌ කලින් copyrights ගැන මෙන්ෂන් කරල නැත්නම් ඒ හදපු එක අයිති වෙන්නෙ buyer ට. terms and conditions පොඩ්ඩක් බලපන්කො

    https://www.fiverr.com/support/arti...rty-Rights---Fiverr-Business?segment=business

    Who owns the copyright?
    On the Fiverr platform, buyers are granted all rights for the delivered work, unless otherwise specified by the seller on their Gig page.

    එහෙම මොකුත් කිව්වේ නෑ copyrights කතා, Order හදන්න බැරි වෙයි කියලා බයේ ඌ Order එක දාන්න එපා කියලා හැදුවේ Plugin එක ඔකොම හදලා මට Order එක දාන්න කිව්වේ.
    ඒ හුත්තවල් buyer වැඩක් නෑනේ. තව පොඩි ගානක් දාලා ඔය security වැඩේ කරගෙන පාඩුවේ හටියනම් ඉවරනේ. උබම තමා කෙලවගෙන තියෙන්නේ.
    පිටරට එකෙක් නිසා Bank එකෙන් ඕක ගනීවිද ? මම ඌට පාඩමක් උගන්වන්න Bank එකට ඕක Free දෙනවා කියනවා හෙට උදේ වෙනකම් බලලා
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    පිටරට එකෙක් නිසා Bank එකෙන් ඕක ගනීවිද ? මම ඌට පාඩමක් උගන්වන්න Bank එකට ඕක Free දෙනවා කියනවා හෙට උදේ වෙනකම් බලලා
    Ehema Kranna epa yko.. Amma Dammala Aruta Banapan Plugin 1 puke gahanawa kiyala..:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    හ්ම්ම් , නෑ පිටරට එකෙක් Wordpress Plugin දෙකක් එහෙම තියෙනවා ඌට ප්‍රසිද්ධ

    එහෙම මොකුත් කිව්වේ නෑ copyrights කතා, Order හදන්න බැරි වෙයි කියලා බයේ ඌ Order එක දාන්න එපා කියලා හැදුවේ Plugin එක ඔකොම හදලා මට Order එක දාන්න කිව්වේ.

    පිටරට එකෙක් නිසා Bank එකෙන් ඕක ගනීවිද ? මම ඌට පාඩමක් උගන්වන්න Bank එකට ඕක Free දෙනවා කියනවා හෙට උදේ වෙනකම් බලලා
    Anna hari uta redennath ekka oka free deepan bank ekata 🤔
     
    • Haha
    Reactions: Voldemort Bro

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,977
    113
    හ්ම්ම් , නෑ පිටරට එකෙක් Wordpress Plugin දෙකක් එහෙම තියෙනවා ඌට ප්‍රසිද්ධ

    එහෙම මොකුත් කිව්වේ නෑ copyrights කතා, Order හදන්න බැරි වෙයි කියලා බයේ ඌ Order එක දාන්න එපා කියලා හැදුවේ Plugin එක ඔකොම හදලා මට Order එක දාන්න කිව්වේ.

    පිටරට එකෙක් නිසා Bank එකෙන් ඕක ගනීවිද ? මම ඌට පාඩමක් උගන්වන්න Bank එකට ඕක Free දෙනවා කියනවා හෙට උදේ වෙනකම් බලලා
    උබට පුකේ ඉදල පිස්සු බන්. බෑන්ක් වලින් එහෙම කොපිරයිට් ඉශුස් තියෙන ඒව නිකන් ගන්න උබ හිතන්නෙ උන් සිල්ලර කඩයක් කරනව කියලද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    උඹගේ උප්පත්ති දෝසයක් බන් ඔය
    උඹ වෙනුවෙන් මේකේ මහන්සි වෙලා ටයිප් කරන එවුන් වෙනුවෙන් මගේන් මිනිත්තුවක නිශ්ශබ්දතාවයක්

    කවද්ද බන් උඹේ සිද්ධියක් ප්‍රශ්ණයක් නොවී විසඳුනේ
    කියන තැනකට වඳින්නම් බඳින්න නම් එපා බන්

    උඹලැයි අම්මත් මෙහෙමද බන්

    මෙතැනින්